Volkswagen agreement signed

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    This project is to be completed in two years and once completed around 500 cars are planned to be assembled annually.

    Code:
    http://www.adaderana.lk/bizenglish/volkswagen-agreement-signed-low-priced-cars-for-sri-lanka/

    කාර් එකක් ගන්න කල්ප ගානක් පෙරුම්පුරන්න වෙයි මගෙ හිතේ
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    This project is to be completed in two years and once completed around 500 cars are planned to be assembled annually.

    Code:
    http://www.adaderana.lk/bizenglish/volkswagen-agreement-signed-low-priced-cars-for-sri-lanka/

    කාර් එකක් ගන්න කල්ප ගානක් පෙරුම්පුරන්න වෙයි මගෙ හිතේ

    කැසිනෝ ගහන්න උඹලා පිරුම් පිරුවා එක , මේක එච්චර අවුලක් වෙන්නේ නැහැ මයේ හිතේ
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,099
    3,087
    113
    ela elaa wahallu tika kee gehuwe agreement pennapalla kiyala Den monawa kiyaia Danne nehe
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,765
    9,458
    113
    This project is to be completed in two years and once completed around 500 cars are planned to be assembled annually.

    Code:
    http://www.adaderana.lk/bizenglish/volkswagen-agreement-signed-low-priced-cars-for-sri-lanka/

    කාර් එකක් ගන්න කල්ප ගානක් පෙරුම්පුරන්න වෙයි මගෙ හිතේ

    මහින්ද හිටියානම් නේද?:lol::lol:
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    සමහර අමනයන්ට ඉතින් හොද දේකට හොදයි කියන්න කොන්ද පණ නෑ ඇද හොයනවා
     
    • Haha
    Reactions: 2osama

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ලගදීම ලංකාවේ හදපු car එකක යන්න පුළුවන් වෙයි. එත් ඕක කුලියාපිටියේ හදන්නේ නැතුව harbor එකකට කිට්ටුවෙන් හැදුව නම් exports වලට ලේසි .
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    මම නිවුස් එකක් දැක්කා හොන්ඩා කාර් ඇසෙම්බ්ලි ප්ලාන්ට් එකකුත් පටන් ගන්න යනවා කියලා. පොඩ්ඩක් හොයලා බලන්න මචන් :)
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    This project is to be completed in two years and once completed around 500 cars are planned to be assembled annually.

    Code:
    http://www.adaderana.lk/bizenglish/volkswagen-agreement-signed-low-priced-cars-for-sri-lanka/

    කාර් එකක් ගන්න කල්ප ගානක් පෙරුම්පුරන්න වෙයි මගෙ හිතේ

    වහල්කමේ සීමාවක් තියාගනින් බං.....මහලොකුවට දවස පුරා කියවන්නේ රට වෙනුවෙන් පෙනී සිටිනවා කියල නේද?

    අවංකවම නොදකින් උඹලනම් :)
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,287
    113
    This project is to be completed in two years and once completed around 500 cars are planned to be assembled annually.

    Code:
    http://www.adaderana.lk/bizenglish/volkswagen-agreement-signed-low-priced-cars-for-sri-lanka/

    කාර් එකක් ගන්න කල්ප ගානක් පෙරුම්පුරන්න වෙයි මගෙ හිතේ

    car 500yak madine micro eka car 500yak maseta assembly karanawa.