car 500yak madine micro eka car 500yak maseta assembly karanawa.
මහින්ද හිටියනම් මාසෙට 5000ක් වත් assemble කරයි

car 500yak madine micro eka car 500yak maseta assembly karanawa.

මහින්ද හිටියනම් මාසෙට 5000ක් වත් assemble කරයි![]()

umblatanam mara mahinda unak tiyenne monadetath mahinda mahinda uba rata hinene dakinne mahindawada?.
ah UNP karaya moko wenne medawas wala.umblatanam mara mahinda unak tiyenne monadetath mahinda mahinda uba rata hinene dakinne mahindawada?.
![]()


මෙන්න මේවගේ දේවල් තමයි වෙන්න ඕනේ. මේ වගේම රට තුල ඉන්න නිෂ්පාදකයෝන්වත් දිරිමත් කරන්න ඕනේ. ඇනයක් හරි හදන එකාව දිරිමත් කරලා උන්ට පහසුකම් සලසන්න ඕනේ රට ඇතුලේ නිෂ්පාදනය වැඩි කරන්න. ඒ වගේම රජයක් විදියට රට තුල වෙන නිෂ්පාදනයන් වෙන රටවල් වලට හඳුන්වල දීල අපේ රටේ දේවල් වලට ජාත්‍යන්තර වෙළඳපොළක් ඇති කරන්න ඕනේ. එතකොට තමයි ලංකාවේ අලුතින් රැකියා බිහිවෙන්නේ.
නැතුව මේ ඉස්සර ඉඳලම වගේ ඇඟලුම් කර්මාන්තය මතයි, ගොවිතැන මතයි, විදේශ ශ්‍රමිකයන් හුරගෙන කෑම මතයි ඉඳගෙන රටක් ඉස්සරහට ගෙනියන්න අමාරුයි..එහෙම වෙනකොට තමයි තමන්ට කියල හරි තීරණයක් ගන්න බැරි කොන්ද පන නැති රාජ්‍යක් වෙන්නේ. මොකද අනිත් රටවල් මත තමන්ගේ රටේ ස්ථාවරය තීරණය වෙනකොට කවදාවත් හරි තීරණ ගන්න අමාරුයි. දියුණු වෙන ලෝකෙත් එක්ක රටක් විදියට අපිත් ඉස්සරහට යන්න ඕනේ අලුත් දේවල් සමගින්.
මමනම් මේ වගේ දේවල් කිසිම පක්ෂ පාට නැතිව අගය කරනවා.
(හරි දේට හරි කියනවා, වැරදි දේට වැරදි කියනවා)
මොකද මම වෙන රටක දියුණුව වෙනුවෙන් මහන්සි වෙන නිසා මට හොඳට තේරෙනවා අපේ රටට වෙලා තියෙන දේ.




උඹල වගේ හොඳ දේකටවත් හොඳයි කියන්න කොන්දක් නැති අනාත බයියෝන්ගේ මෝඩ චූන් බල බල ඉන්නවා ඉතින්
උඹලට මොන VWද චීනෙන් ගෙනත් දොරවල් සෙට් කරලා විකුණන ගීලියක් පැදගෙන හිටපන්![]()

man kiuwe hadana pramanaya madi kiyala natham narakai kiyala newei meka dapu eka dala tiynawane micro go home kiyala eka baluwena kelinma meke eka ekata mada gahanna yanawa.




dan kuda wadae hondai kiuwe naththe?.man kiuwe hadana pramanaya madi kiyala natham narakai kiyala newei meka dapu eka dala tiynawane micro go home kiyala eka baluwena kelinma meke eka ekata mada gahanna yanawa.
![]()
umba wa quote karenane eka nissa anek eunge kathawalata paninne nathuwa indapan honda UNP wahala wage.
ha umba danna tharama thami umba thama gedara wahane padina ekekne eka nissa man mokawath kiyannena oka gana hitarideine taruna wayase.![]()
micro පටන්ගත්තේ කොහොමද කියල මතක නැද්ද?
පව් ඉතින් කාගේ උනත් දරුවෙක්නේ 
කවුද දන්නේ උඹ O/L කරන කොල්ලෙක්ද කියල? අපි එන්නෙන් නෑනේ ඒවා හොයන්න නේද?

HONDA Assembly Plant ekakuth Enna hadanwa
assembly plant ena eka hondai ewath ekka givisumak gahanna one local market ekata wahana danna nikan mehe hadala export karata wadakna.

ලොල් අනේ මෝඩ වහලෝ පටන් ගන්නකොට output එක 500යි කියල තියෙන්නේ ඒවා කාලයත් එක්ක ක්‍රමානුකූලව වැඩිවෙන්න ඕනේmicro පටන්ගත්තේ කොහොමද කියල මතක නැද්ද?
මහින්දගේ වහල්ලුන්ට quote නොකර ඉන්නම රිදිලා තියන බවනම් පේනවාපව් ඉතින් කාගේ උනත් දරුවෙක්නේ
මගේ පස්සෙන් ඇවිද ඇවිද විස්තර හොයන්නේ නැතුව පිරිමියෙක් වගේ කෙලින් කතා කරපන්කවුද දන්නේ උඹ O/L කරන කොල්ලෙක්ද කියල? අපි එන්නෙන් නෑනේ ඒවා හොයන්න නේද?
![]()
micro ලංකාවේ වාහනයක් හදන්න ගිය එක කඩා කප්පල් කරලා ඒක චීන ජරාව ටැක්ස් අඩුවෙන් ගෙවල ගෙන්නන්න කරන වංචාවක් බවට පත් කරේ කවුද කියල රටම දන්නවා![]()

: kaleyath ekka wadi wena wanama hondai eth VW standard ekath ekka whana gana wadi anek ewath ekka eka nissa market eka alla ganna amrui lankawe VW Up eka aya VW polo

වහල්ලු දන්න ප්‍රතිඅපනයනය![]()
ridunane ekatanam.: kaleyath ekka wadi wena wanama hondai eth VW standard ekath ekka whana gana wadi anek ewath ekka eka nissa market eka alla ganna amrui lankawe VW Up eka aya VW polo
itawada deyak gana katha karanawanam eka gana hoyala balala katha karanna commercial vehicles thami oke mainly hadanne consumer vehicles newei.
micro eka gana katha karala wadakna eth micro dan lankawe market ekak hdagana tiyenne ewa low budget consumer market ekak eka kadanna amarui VW ekata gana wadiwena hinda
ow umbe waysath mata wadakna mage waysath wadakne mekata anun padina wahana gana katha karanna epa umba mimmen hamomawa maninna epa
matath kiyanna tiyenne kageunath daruwekne kiyala thamai mewage hamadetama katha karanna gehin nikan pichan wenna hinda.![]()
මම කිව්වේ පටන් ගද්දි 500 උනාට දිගටම 500යි කියල අදහස් වෙන්නේ නෑ කියල 

කොහොමත් ඔය එකවුන්ට් චන්දෙන් පස්සේ නෑනේ 

UNP wahalo danna deyak katha karapn natham kata wahagana hitapan ranil gana hitha hitha
මොන මෝඩයද නැත්තම් ප්‍රතිඅපනයනය වැඩක් නෑ කියල කියන්නේ?

බැසිල් මාමා 10 % ඉල්ලල ඔය කම්පනිය හරවන් ගියා ,ඊට පස්සේ අයේ රෙක්වෙස්ට් කරලා ගෙන්න ගත්තේ ,,ගුගල් ප්රෝජෙකට් එකත් එහෙමයි ,මොන අයෝජකයෙක් වත් පටන් ගන්න කලින් සල්ලි ඇමතිට දෙන්නේ නැ,,වැඩේ ගොඩ දාගෙන ඊට පස්සේ ගානක් දෙනවා ,එක වියාපාරික සම්ප්රදාය ,,,UNP wahalo danna deyak katha karapn natham kata wahagana hitapan ranil gana hitha hitha
හුත්* කට ඇරියොත් සිංහල. ඒ උනාට දාගෙන සිංග්ලිෂ් වලින් කොටනවා හාල් කෑලි කියවන්න ගියාම ඔලුව රිදෙනවා
චන්දෙ කාලෙට බහින එකවුන්ට්නේ බං 
assembly plant ena eka hondai ewath ekka givisumak gahanna one local market ekata wahana danna nikan mehe hadala export karata wadakna.
Meka sirama wedak. karanawanam lankawe raw materials (rubber and etc) wage meke production walata genna puluwan nam supiri. Ape rata mechchara duppat wenna lokuma hethuwak tamai api product natiwa raw material export karana eka
Balamu mokada wenne kiyalaමෙන්න නියම වැඩ.........
මේව පක්ෂ දේශපාලනේ පැත්තක තියල අගය කරන්න ඕන දේවල්......
