බැසිල් මාමා 10 % ඉල්ලල ඔය කම්පනිය හරවන් ගියා ,ඊට පස්සේ අයේ රෙක්වෙස්ට් කරලා ගෙන්න ගත්තේ ,,ගුගල් ප්රෝජෙකට් එකත් එහෙමයි ,මොන අයෝජකයෙක් වත් පටන් ගන්න කලින් සල්ලි ඇමතිට දෙන්නේ නැ,,වැඩේ ගොඩ දාගෙන ඊට පස්සේ ගානක් දෙනවා ,එක වියාපාරික සම්ප්‍රදාය ,,,
මේවගේ එකක් අහාම අපි ලෝකේ සැපයුම් දාමය (සප්ලියි චේන්) එකත් එක්ක ජොයින්ට් වෙනවා
කොරියා ,ත්යිවාන් ,මැලේෂියා ඔක්කොම ගොඩ ආවේ එහෙමයි )
එකකක් ඇවිත් පොරෝෆිට් අවොත් අනික් වා නික්ම එනවා ,අනික ජමනිය ගොඩක් අපේ වගේ රටවලට දියුණු වෙන්න උදව් කරලා තිනවා
VW eka newei ban haruwe Fiat eka VW ekata aya request karena.Fiat eke danna giya factory eka sahena lokui VW ekata wada eka damnam ape local market ekatath car enawe ewagen oya jara maruti panda wage ewa nathi wenawa ape market eken hondai indiyawe danna kalin lankawe danna giye upali fiat sambande hinda.
ow eka aththa man eka piliganawa man kiyanne local market ekatath wahana danna one thanilarama export karane natuwa honda kiyanne ape rate honda namak tiyana brand ekakne.
මම කිව්වේ පටන් ගද්දි 500 උනාට දිගටම 500යි කියල අදහස් වෙන්නේ නෑ කියල 
Meka sirama wedak. karanawanam lankawe raw materials (rubber and etc) wage meke production walata genna puluwan nam supiri. Ape rata mechchara duppat wenna lokuma hethuwak tamai api product natiwa raw material export karana eka

