Volkswagen agreement signed

Giant

Well-known member
  • Jan 24, 2016
    7,372
    8,919
    113
    ස්පීඩ් මල්ලි දැන් හෙණ ලොරි ටෝක් දුන්නට ඒ කාලේ රෙදි නැතිව කඩේ ගිහි්න් නේද
    රනිල් කනට කරලා වෙන්නැති කියන්න ඇත්තේ අත්සන් කලා කියලා
     

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,431
    113
    Banned
    ඕනම කෙනෙක්ට ඕනම පක්ශෙකට කඩේ යන්න අයිතිය තියනවා.මේවා අවුරුදු 10ක් විතර ගිහින් බම්ප් කරන උන් ලප කොටා ආවම තව අවුරුද්දකින් විතර බම්ප් වෙන ත්‍රේඩ් වලටත් එන්න ඕන හොදේ🤭.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,407
    22,055
    113
    Gotland
    මේකේ ගොඩක් කල් සල්ලි ගෙවල වේටින් ලිස්ට් එකේ ඉන්න ඕන බං ඉල්ලුමට දෙන්න මදිලු
     
    • Haha
    Reactions: u_make_me_sick_

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,780
    49,044
    113
    සේදවත්ත
    ඕනම කෙනෙක්ට ඕනම පක්ශෙකට කඩේ යන්න අයිතිය තියනවා.මේවා අවුරුදු 10ක් විතර ගිහින් බම්ප් කරන උන් ලප කොටා ආවම තව අවුරුද්දකින් විතර බම්ප් වෙන ත්‍රේඩ් වලටත් එන්න ඕන හොදේ🤭.
    ඉන්ද්‍රේ
     
    • Haha
    Reactions: J Starlin

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    pngtree-vintage-volkswagen-cartoon-beetle-vector-png-image_12230803.png
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,255
    72,455
    113
    මාලඹේ
    අහා ලපයාගේ බොරු පත්තු වෙනකොට තමා මේකේ ID වලින් බාගයක් Offline යන්නේ🤣🤣