Chinese ewa tamai isserahata ganta tiyenneඑල.එකක් ගන්න ඕනෙ![]()
හොදයි බන් වැරැද්දක් නැහැසමහර අමනයන්ට ඉතින් හොද දේකට හොදයි කියන්න කොන්ද පණ නෑ ඇද හොයනවා
මෙන්න නියම වැඩ.........
මේව පක්ෂ දේශපාලනේ පැත්තක තියල අගය කරන්න ඕන දේවල්......
ඉන්ද්රේඕනම කෙනෙක්ට ඕනම පක්ශෙකට කඩේ යන්න අයිතිය තියනවා.මේවා අවුරුදු 10ක් විතර ගිහින් බම්ප් කරන උන් ලප කොටා ආවම තව අවුරුද්දකින් විතර බම්ප් වෙන ත්රේඩ් වලටත් එන්න ඕන හොදේ.