voltage converter needed

Nice_guy

Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    මට 240V to 120V voltage converter එකක් ඕන වෙලා තියෙනව. (abt 750W)
    online එකක් දෙකක් බැලුව liberty plaza තියෙන. liberty plaza තියෙන ගොඩක් බඩු වගේ මේකත් ටිකක් බාලයි කියල හිතෙනව.

    විස්තර මොනව හරි දන්නවද මේ ගැන? 

    නැත්තන් මේව තියෙන place එකක්වත් දන්නවද

    මේක unity කියල කියල ඉන්දියන් brand එකක්. :oo:
    1000W-stepdown-voltage-conveter-serendib-store-sri-lanka-with-warranty.jpg
     

    wickuma

    Well-known member
  • Jun 8, 2016
    496
    363
    63
    Colombo
    these are available in almost any electronic shops.



    there's a transformer version widely available at those who import USA/Japan used electronic items, like Crown Investment.


    if you are going to use this to an audio device, be sure to buy a good one otherwise you'll get a hum.