VoLTE enabled කරන්න service provider ඕනේ ද?

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මචං මගෙ පරණ prepaid mobitel sim එකට VoLTE තිබ්බ. දැන් සති දෙකකට කලින් මෙක postpaid කරලා ගත්තා. දැන් අලුත් sim එකේ VoLTE enabled වෙන්නේ නෑ.

    මම phone එකේ VoLTE enabled කරලා තියෙන්නේ. Dual sim එකෙන් එකක VoLTE enabled අලුත් එකේ නෑ. කලින් sim එකේම හැම වෙලාවෙම VoLTE enabled වෙලා තිබ්බේ.

    මෙක mobile network provider enabled කරන්න ඕනේ ද? මාගෙ පැත්තෙන් ඔක්කොම හරි වගේ.

    Update!

    Customer care කතා කරලා enabled කරගත්තා. එයාලගෙ side එකෙන් service එක active කරන්න ඕනේ කිව. අපේ devices වල settings වලින් enabled කරත්.

    දැන් හරි.
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,316
    2,916
    113
    VoLTE, VoWiFi, introduce කරලා දීපු දවස් වල නම් activate කරන්න request කරන්න ඕනෙ කියලා එකක් තිබ්බා.
    SIM එක අලුත් නිසා උන්ගෙ මොකක් හරි අවුලක් නිසා වෙන්න ඇති activate වෙන්නෙ නැත්තෙ.

    1717 call එකක් දීලා අහලා බලන්න. ඒක ලේසියි.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    VoLTE, VoWiFi, introduce කරලා දීපු දවස් වල නම් activate කරන්න request කරන්න ඕනෙ කියලා එකක් තිබ්බා.
    SIM එක අලුත් නිසා උන්ගෙ මොකක් හරි අවුලක් නිසා වෙන්න ඇති activate වෙන්නෙ නැත්තෙ.

    1717 call එකක් දීලා අහලා බලන්න. ඒක ලේසියි.
    එහෙමද. Thanks බං. 👍👍👍
     
    • Like
    Reactions: jackpolkichcha

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,316
    2,916
    113
    Volte eken mokada wenne machan net use karanwada call ekata
    • The Data connection will NOT be interrupted when receiving a voice call. Even during a voice call, customers will be able to browse internet on 4G network without falling back to 2G/3G Networks.
    • When VoLTE is enabled, Voice calls will be made using the 4G network which will enable HD and HD+ calls by significantly improving the quality of the call.
    • Shorter call set up time. VoLTE improves the call set up time significantly compared to the time taken to set up call in 4G network without enabling VoLTE.
     
    nnjeevana

    Well-known member
  • Jan 19, 2009
    3,358
    769
    113
    තොපිට මොකෑ ඒක
    මචං මගෙ පරණ prepaid mobitel sim එකට VoLTE තිබ්බ. දැන් සති දෙකකට කලින් මෙක postpaid කරලා ගත්තා. දැන් අලුත් sim එකේ VoLTE enabled වෙන්නේ නෑ.

    මම phone එකේ VoLTE enabled කරලා තියෙන්නේ. Dual sim එකෙන් එකක VoLTE enabled අලුත් එකේ නෑ. කලින් sim එකේම හැම වෙලාවෙම VoLTE enabled වෙලා තිබ්බේ.

    මෙක mobile network provider enabled කරන්න ඕනේ ද? මාගෙ පැත්තෙන් ඔක්කොම හරි වගේ.
    umbe phone eka mokakda ?

    phone eka anuwa type karanna oni codes wagauak tiyenawwa.
     
    • Like
    Reactions: U-tag

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Update!

    Customer care කතා කරලා enabled කරගත්තා. එයාලගෙ side එකෙන් service එක active කරන්න ඕනේ කිව.

    දැන් හරි.

    umbe phone eka mokakda ?

    phone eka anuwa type karanna oni codes wagauak tiyenawwa.
    Mobitel එකෙන් VoLTE මාගෙ අලුත් sim එකට active කරලා තිබිලා නෑ බං.
    ------ Post added on Dec 12, 2022 at 10:09 AM
     
    • Love
    • Like
    Reactions: GobbaSira and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    Update!

    Customer care කතා කරලා enabled කරගත්තා. එයාලගෙ side එකෙන් service එක active කරන්න ඕනේ කිව.

    දැන් හරි.

    Mobitel එකෙන් VoLTE මාගෙ අලුත් sim එකට active කරලා තිබිලා නෑ බං.
    ------ Post added on Dec 12, 2022 at 10:09 AM
    මොබිටෙල් නම් කෝල් කරන්න ඕනේ තමයි ඩයලොග් නම් කෝල් කරන්න ඕනේ නැහැ අපිට කරගන්න පුළුවන්
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    ඔකුන්ගේ හැම එකක් ම Call කරලා Active කරන්න ඕනේ මම රු 5000 ට සිම් එකක් ගත්තා ටිකක් හොද Number එකක්, එකේ Call එකක් අරන් ඉවර උනාම කියක් Call එකට කැපුවද කියලා වැටෙන්නේ නැහැ Customer Care එකට අරන් කිව්වට පස්සේ එකත් Active කරේ උන්
     
    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,316
    2,916
    113
    ඔකුන්ගේ හැම එකක් ම Call කරලා Active කරන්න ඕනේ මම රු 5000 ට සිම් එකක් ගත්තා ටිකක් හොද Number එකක්, එකේ Call එකක් අරන් ඉවර උනාම කියක් Call එකට කැපුවද කියලා වැටෙන්නේ නැහැ Customer Care එකට අරන් කිව්වට පස්සේ එකත් Active කරේ උන්
    අපෝ ඔව් බං..
    Dialog eSIM online request කරන්න පුළුවන්.
    ඒකට mobitel, උන්ගෙ arcade එකකටම යන්න ඕනෙ...
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    dialog witharai volte smoothly handle wenne. mobitel ekath ok but call karala enable karanna one.
    hutch eke nam henama limited phone model tikak thiyenawa, ewata witharai enable karanne.
    (mata dialog atharala hutch switch wenna thiyena lokuma awula oka)
    airtel nam aththema na.
    ඒකනේ Hutch වල Samsung & Huawei විතරයි බං.
     
    • Sad
    Reactions: Draco Malfoy