මචං මගෙ පරණ prepaid mobitel sim එකට VoLTE තිබ්බ. දැන් සති දෙකකට කලින් මෙක postpaid කරලා ගත්තා. දැන් අලුත් sim එකේ VoLTE enabled වෙන්නේ නෑ.
මම phone එකේ VoLTE enabled කරලා තියෙන්නේ. Dual sim එකෙන් එකක VoLTE enabled අලුත් එකේ නෑ. කලින් sim එකේම හැම වෙලාවෙම VoLTE enabled වෙලා තිබ්බේ.
මෙක mobile network provider enabled කරන්න ඕනේ ද? මාගෙ පැත්තෙන් ඔක්කොම හරි වගේ.
Update!
Customer care කතා කරලා enabled කරගත්තා. එයාලගෙ side එකෙන් service එක active කරන්න ඕනේ කිව. අපේ devices වල settings වලින් enabled කරත්.
දැන් හරි.

Last edited: