මචන්ලා දන්න කෙනෙක් කියපන්කෝ gn 125 සහ volty bike 2කෙන් මොකක්ද ගෙවන ගානට වටින්නේ කියලා, 2කෙම සැප පහසුව, තෙල් කෙරුවාව, spare parts සහ service cost එක එහෙම,,,,,, z
If you are willing to spend ~20K (AVG 40 km per day) per month + your weight > 70kg , go for a VOLTYමචන්ලා දන්න කෙනෙක් කියපන්කෝ gn 125 සහ volty bike 2කෙන් මොකක්ද ගෙවන ගානට වටින්නේ කියලා,
On a scale from 1 - 102කෙම සැප පහසුව,
AVGතෙල් කෙරුවාව,
spare parts සහ .
In comparisonservice cost එක එහෙම,,,,,, z
තේරුනේ නැහැ....If you are willing to spend ~20K (AVG 40 km per day) per month + your weight > 70kg , go for a VOLTY
Else GN125
On a scale from 1 - 10
GN ~ 5.5
Volty ~ 7
Performance in comparison
3:5
GN:VOLTY
AVG
GN ~ 40/45
Volty ~30/32
Genuine brand new parts available for GN.
Volty recon & local parts only.
Some VOLTY parts are interchangeable with GN
Solenoid, Rectifier, Break shoes, Petrol Tap etc.
Genuine recon VOLTY parts are very fucking expensive compared to GN.
Also rare.
GN , available in almost every major city.
In comparison
2:5
GN:VOLTY
SM 250 එකත් වොල්ටිය වාගෙ නේද බන්...ඒක ගැනත් යමක් දාපන්කො...If you are willing to spend ~20K (AVG 40 km per day) per month + your weight > 70kg , go for a VOLTY
Else GN125
On a scale from 1 - 10
GN ~ 5.5
Volty ~ 7
Performance in comparison
3:5
GN:VOLTY
AVG
GN ~ 40/45
Volty ~30/32
Genuine brand new parts available for GN.
Volty recon & local parts only.
Some VOLTY parts are interchangeable with GN
Solenoid, Rectifier, Break shoes, Petrol Tap etc.
Genuine recon VOLTY parts are very fucking expensive compared to GN.
Also rare.
GN , available in almost every major city.
In comparison
2:5
GN:VOLTY
ඌට තේරෙන්නෙත් නෑ යකොව්...තේරුනේ නැහැ....
දැන් මේ දෙකෙන් මොකක්ද හොඳ .....![]()
කුට්ටම උඩින් තියන් යන්න පුළුවන් එකක් නෙහ්
තේරුනේ නැහැ....
දැන් මේ දෙකෙන් මොකක්ද හොඳ .....![]()
SM 250 එකත් වොල්ටිය වාගෙ නේද බන්...ඒක ගැනත් යමක් දාපන්කො...
ඌට තේරෙන්නෙත් නෑ යකොව්...
------ Post added on Mar 28, 2023 at 5:21 AM
(baninna ottu na... mama mekak gatte second hand bikes hoyanna therumak nathi nisa)මොකක්වත් හොද නෑ
වෙනද වගෙ බස් එකෙ පල![]()
ඔව් ඔව් මේක තමයිSM ???
උබ කියන්නෙ Suzuki RM250 ද? නැත්නන් Yamaha SR250 ද
RM 250 - 2T , duel sport
SR 250 - Similar to GN250, VOLTY ( not so popular here in SL, but a good bike )
125 එක නන් තියනව. GN තරම් නෑ.
ඔවගෙ බඩු අඩුයි සෑහෙන්න.
එකෙක් engine head එකක් දාල තිබ්බ , head එක 50000 ක්