Volume Company Online Test Help !!!

buddiLakshan

Member
Apr 7, 2015
2
0
0
මචන්ලා...මම Post of Software Engineering post එකට apply කළා...
මට online exam එකක් කරන්න link එකක් එවලා තියෙනවා...
60 min exam එකක්...link එක එක පාරක් විතරයි open කරන්න පුළුවන්..
මට කියන්න පුළුවන්ද exam එක ගැන විස්තර ටිකක්..
exam එක අමාරුද ? MCQ exam එකක් ද..?
කරපු එවුන් ඉන්නවා නම් ටිකක් කියන්න Please....