VOTE - සමෘද්ධිමත්ම රටවල් අතරට ලංකාව 60 වන ස්ථානය&#3

රටේ වත්මන් තත්වය

  • Total voters
    130
  • Poll closed .

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    VOTE - සමෘද්ධිමත්ම රටවල් අතරට ලංකාව 60 වන ස්ථානය

    බ්‍රිතාන්‍යයේ Legatum නම් සමීක්ෂණ ආයතනය මීට දින කිහිපයකට ඉහතදී පළකල ලෝකයේ සමෘද්ධිමත්ම රටවල් දර්ශකයට අනුව, රටවල් 142ක් අතුරින් 60 වන ස්ථානය ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වී ඇත. කළාපයේ අනෙකුත් රටවල් කිහිපයක් හිමිකරගෙන ඇති ස්ථානයන් මෙසේය.

    ඉන්දියාව - 106
    නේපාලය - 102
    බන්ග්ලාදේශය - 103

    legatum-logo-300.jpg

    2013 මෙම දර්ශකය සෑදීමේදී කාණ්ඩ 8කට අදාල නිර්නායකයන් සැළකිල්ලට ගෙන ඇත. ඉන් වැදගත් කාණ්ඩයන් සමහරක් වන්නේ අධ්‍යාපනය, සෞඛ්‍ය, ආර්ථිකය, සුරක්ෂිතභාවය (safety) හා ආරක්ෂාවයි (security).

    සමස්තයක් ලෙස ගත් කල පසුගිය වාර්තාවලට අනුව 71 වන ස්ථානයේ සිටි ශ්‍රී ලංකාව 60 වන ස්ථානය දක්වා ඉදිරියට ඒමට සමත්වී ඇත.

    ලංකාවේ වර්තමාන භාරකාරිත්වය දරන චීනය (joke :frown:) 51වන ස්ථානය හිමි කරගැනීමට සමත්වී තිබෙන අතර පුරා වසර 5ක් තිස්සේ මෙම දර්ශකයේ ප්‍රථම ස්ථානය ආරක්ෂා කරගැනීමට නොර්වේ රාජ්‍ය සමත්වී ඇත. 2වන ස්ථානයේ සිට 5වන ස්ථානය දක්වා හිමිකරගත් රටවල් පිළිවෙළින්

    2. ස්විට්සර්ලන්තය
    3. කැනඩාව
    4. ස්වීඩනය
    5. නවසීලන්තය

    එමෙන්ම මෙම දර්ශකයේ අවසාන ස්ථානයන් හිමි කරගැනීමට අප්‍රිකාව, කොන්ගෝ රාජ්‍ය, ඇෆ්ගනිස්තානය, පකිස්තානය හා ඉරාකය වැනි රටවල් සමත්වී තිබෙනවා.

    untitled(1).JPG

    ඔබටත් මෙම සංවර්ධනයේ ප්‍රථිලාභ දැනෙනවාද ? Vote for the Poll :oo:

    පරිවර්තනය Daily Mirror ලිපිය ඇසුරින්:
     
    Last edited:

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    යම්කිසි සංවර්ධනයක් පේනව, ඒත් හොරකමයි වංචාවයි දූෂණයයි ඉහ වහා ගිහිල්ල
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    යම්කිසි සංවර්ධනයක් පේනව, ඒත් හොරකමයි වංචාවයි දූෂණයයි ඉහ වහා ගිහිල්ල

    ඔබට
    සංවර්ධනය අතර තුර
    හොරකමයි වංචාවයි දූෂණයයි
    වලක්වන්න ඔන නම් අපි රනිල් සර් ට බලය දෙමු බලයට ගෙමු රට දිනවලා අපිත් දිනමු
    පිරිපුන් හෙටක් වෙනුවෙන් රනිල් සර් සමග පෙරට .....................................
    ..............
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    prathilaba danila nam na.eth rata develop wena eka hodai

    අවසානයේ තීරණය වෙන්නෙ බහුතර ජනතාවගෙ කැමැත්තනෙ

    යම්කිසි සංවර්ධනයක් පේනව, ඒත් හොරකමයි වංචාවයි දූෂණයයි ඉහ වහා ගිහිල්ල

    එළ ... ස්තූතියි vote එකට :)
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    ඔබට
    සංවර්ධනය අතර තුර
    හොරකමයි වංචාවයි දූෂණයයි
    වලක්වන්න ඔන නම් අපි රනිල් සර් ට බලය දෙමු බලයට ගෙමු රට දිනවලා අපිත් දිනමු
    පිරිපුන් හෙටක් වෙනුවෙන් රනිල් සර් සමග පෙරට .....................................
    ..............

    කීවෙනි පාරටද දැන් රනිල් සර්ව ගේන්න හදන්නෙ :P ... මනුස්සය හොරෙක් නම් නෙවෙයි :yes:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    කීවෙනි පාරටද දැන් රනිල් සර්ව ගේන්න හදන්නෙ :P ... මනුස්සය හොරෙක් නම් නෙවෙයි :yes:
    එක පාරනෙ ආවෙ :dull: එකත් ඇවිල්ලා ජොබ් එකක්වත් දි ගන්න බැරි උනා මුලින් එක එක ආයතන වල ඉන්න අතිරික්ත සෙවකයො පිලිවෙලක් කරලා ඉන්නනෙ හැදුවෙ අනිත් අය වගෙ තව තව ජොබ් දිදි රට කබාසිනියා කරන්න ගියෙ නැහැ
    2.gif
    හොරකම් කරලා නැහැ පිටි පැකට් එකක්වත්:angry::yes:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    යම්කිසි සංවර්ධනයක් පේනව, ඒත් හොරකමයි වංචාවයි දූෂණයයි ඉහ වහා ගිහිල්ල :yes:
    තව සංවර්ධනයෙන් ප්‍රතිලාභ ලබාන්නේ සීමිත පිරිසක් පමණයි.. ඒ හොරු ටික..
     
    • Like
    Reactions: mldarshana

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,829
    3,413
    113
    යම්කිසි සංවර්ධනයක් පේනව, ඒත් හොරකමයි වංචාවයි දූෂණයයි ඉහ වහා ගිහිල්ල
     
    • Like
    Reactions: mldarshana

    !ruwanthi

    Junior member
  • Nov 8, 2009
    147
    7
    18
    I don't know how these people have rated our country

    There's a famous saying that there are three types of lies
    ~ lies, damn lies, and statistics
     
    • Like
    Reactions: mldarshana

    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    කීවෙනි පාරටද දැන් රනිල් සර්ව ගේන්න හදන්නෙ :P ... මනුස්සය හොරෙක් නම් නෙවෙයි :yes:

    මිනිහට හොරකම් කරන්නවත් චාන්ස් එකක් හම්බ උනේ නෑ.:no::no:
     
    • Like
    Reactions: mldarshana

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    රට දැන් හරි පාරෙ යනව, දැවැන්ත සංවර්ධනයක ප්‍රතිලාභ අපිටනම් දැනෙනව >>> - 3.03%
    සමහර අයට සංවර්ධනය පේන්නෙ නෑ, කුහක කම >>>>>>>>>>>>>>>>>> - 3.03%
    සමහර අයනම් සංවර්ධනය වෙලා කියල පේනව >>>>>>>>>>>>>>>>>>> - 0%
    යම්කිසි සංවර්ධනයක් පේනව, ඒත් හොරකමයි වංචාවයි දූෂණයයි ඉහ වහා ගිහිල්ල > - 81.82%
    මේව මේ බොරු අංක විජ්ජා, අපිටනම් දැනිච්ච සංවර්ධනයක් නෑ >>>>>>>>>> - 9.09%
    මුකුත් කියන්න දන්නෙ නෑ / ඡන්දය දීමේන් වැළැකී සිටිනව >>>>>>>>>>>>> - 3.03%
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    එක පාරනෙ ආවෙ :dull: එකත් ඇවිල්ලා ජොබ් එකක්වත් දි ගන්න බැරි උනා මුලින් එක එක ආයතන වල ඉන්න අතිරික්ත සෙවකයො පිලිවෙලක් කරලා ඉන්නනෙ හැදුවෙ අනිත් අය වගෙ තව තව ජොබ් දිදි රට කබාසිනියා කරන්න ගියෙ නැහැ
    2.gif
    හොරකම් කරලා නැහැ පිටි පැකට් එකක්වත්:angry::yes:

    මිනිස්සු කැමති නැත්තම් මොකෝ කරන්නෙ :dull:

    යම්කිසි සංවර්ධනයක් පේනව, ඒත් හොරකමයි වංචාවයි දූෂණයයි ඉහ වහා ගිහිල්ල :yes:
    තව සංවර්ධනයෙන් ප්‍රතිලාභ ලබාන්නේ සීමිත පිරිසක් පමණයි.. ඒ හොරු ටික..

    යම්කිසි සංවර්ධනයක් පේනව, ඒත් හොරකමයි වංචාවයි දූෂණයයි ඉහ වහා ගිහිල්ල

    thanks for the votes
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    I don't know how these people have rated our country

    There's a famous saying that there are three types of lies
    ~ lies, damn lies, and statistics

    ඔව් ඉතින් ඒකනම් ඇත්ත වෙන්න පුළුවන් :dull:

    මිනිහට හොරකම් කරන්නවත් චාන්ස් එකක් හම්බ උනේ නෑ.:no::no:

    යමක් කමක් තියෙන උන්ට ඉතින් අමුතුවෙන් හොරකම් කරන්න දේකුත් නෑ නෙ :confused:
     
    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    යමක් කමක් තියෙන උන්ට ඉතින් අමුතුවෙන් හොරකම් කරන්න දේකුත් නෑ නෙ :confused:

    වැඩිපුරම හොරකම් කරන්නේ යමක් කමක් තියෙන උන් තමා බන්.
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    යම්කිසි සංවර්ධනයක් පේනව, ඒත් හොරකමයි වංචාවයි දූෂණයයි ඉහ වහා ගිහිල්ල
     
    • Like
    Reactions: mldarshana

    sampat1980

    Banned
    Mar 25, 2013
    515
    51
    0
    රට දැන් හරි පාරෙ යනව, දැවැන්ත සංවර්ධනයක ප්‍රතිලාභ අපිටනම් දැනෙනව
     
    roxter

    Well-known member
  • Sep 7, 2009
    5,192
    380
    83
    යම්කිසි සංවර්ධනයක් පේනව, ඒත් හොරකමයි වංචාවයි දූෂණයයි ඉහ වහා ගිහිල්ල :yes:
     
    • Like
    Reactions: mldarshana