Vote and Join to the winning Team

Roamstar

Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    ඔබව රවටුවාද? දුන් පොරොන්දු ඉටු නොකළේද?

    අදම එක්වන්න.. පක්ෂ විපක්ෂ ජයග්‍රහණයේ අදිසි බලවේගය..

    New_Picture170.png

    වටිනාකමක්++ වෙනුවෙන් චන්දය පාවිච්චි කරමු. අලස පක්ෂ හෙලා දකිමු.

    - එළකිරි කඹ ඇදීමේ ජයග්‍රහණය තීරණය කරන එකම පාර්ශවය
     

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    මෙන්න දැන් ලැබුණු නිවේදනයක්.

    Henry ගේ කණ්ඩායම අප සංගමය වෙත ඉතාමත් වේගයෙන් වටිනාකම්++ ලබා දෙන බවත් KPZ ගේ කණ්ඩායම අභිභවා Henry ගේ කණ්ඩායම පොරොන්දු ඉටු කරන බවත් අප සාමාජිකයන් දැනුම් දෙයි.

    New_Picture170.png


    අප සාමාජිකත්වය තවත් ලබාගත හැක්කේ ඉතාමත් සීමිත පිරිසකට පමණක් බව කණගාටුවෙන් දැනුම් දෙමු.
    අදම එක්වන්න අප සමගින්. පක්ෂ විපක්ෂ විජයක්ග්‍රහණයේ පෙරගමන් කරුවෝ.. පීඩිත පන්තියේ එකම නියෝජනය..

    - එළකිරි කඹ ඇදීමේ ජයග්‍රහණය තීරණය කරන එකම පාර්ශව.
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ඔබගේ වටිනා චන්දය අප වෙත ලබා දී ජයග්‍රාහී පිලට එකතු වන්න.
    Vote us and join to the winning team

    Team KPZ:cool:

    oba danna siyalu dena danuwath karanna..
    ikmanin jayagrahi pilata ekwanna :yes:


    http://www.elakiri.com/forum/showthread.php?t=1671713

    Suba aluth awuruddak wewa!!! :):)
    Happy New Year!!! :):)
    apith damma GO KPZ>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>:D:D:D:D:D:D
     

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    ඊළඟ පැය ඇතුලත මා වෙත වැඩි වශයෙන් මෙව්වා දෙන කෙනාට මමත් ඇතුළුව තව 3 දෙනෙකුගේ මනාපය ලැබෙනු ඇත.. ෆේක් නොවේ.. දැනට චන්ද ප්‍රතිපල අනුව..

    KPZ - චන්ද 14 (රෙප් නොවේ. මෙව්වා දීපු සාමාජිකයන් ගණන)
    Henry - චන්ද 11 (රෙප් නොවේ. මෙව්වා දීපු සාමාජිකයන් ගණන)


    New_Picture170.png
     

    thanujaka

    Well-known member
  • ජේමිස්බන්ඩා007;18191543 said:
    api onna dunna KPZ:yes:

    munta apiwa mathakada danne na dan:(:(

    අඩෝ මචං අර KPZ ගේ ත්‍රෙඩ් එකට කමෙන්ටුවක් දාපං...
    එතනින් උඹට අනිවා රේප් ගන්න පුළුවන්..
    උඹව අමතක වෙන්නේ නෑ මචං අපි යුතුකම් ඉටුකරනවා එකේ සැකයක් නෑ...:yes:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    අඩෝ මචං අර KPZ ගේ ත්‍රෙඩ් එකට කමෙන්ටුවක් දාපං...
    එතනින් උඹට අනිවා රේප් ගන්න පුළුවන්..
    උඹව අමතක වෙන්නේ නෑ මචං අපි යුතුකම් ඉටුකරනවා එකේ සැකයක් නෑ...:yes:

    :yes::yes::yes:
     
    අඩෝ මචං අර KPZ ගේ ත්‍රෙඩ් එකට කමෙන්ටුවක් දාපං...
    එතනින් උඹට අනිවා රේප් ගන්න පුළුවන්..
    උඹව අමතක වෙන්නේ නෑ මචං අපි යුතුකම් ඉටුකරනවා එකේ සැකයක් නෑ...:yes:

    mokakda oya thread eka?
    :confused:
    kiriya paththe awe masa 4kata passe meke wena kisi deyak danne na:sorry: