Vote for MY3-ලන්කාව බේරගන්න

arjundv

Member
Jan 5, 2015
31
4
0
Vote for MY3-ලන්කාව බේරගන්න

ලන්කාව බේරගන්න MY3 Ta chande danna !
m7ri8j.jpg
 
  • Like
Reactions: deanXX

zl1

Active member
  • Apr 28, 2014
    730
    76
    28
    මෛත්‍රිගෙ වටේ ඉන්න එවුන් තොපිට බේරගන්න රටක් ඉතුරැ කලොත් තමා පුදුමෙ.අන්තිමට ඊළමක් විතරක් ඉතුරැ වෙයි.
     
    • Like
    Reactions: isuru_feat

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    රට මොකෙන් බේරන්නද බන් මගේ තුනට චන්දෙ දෙන්න කියන්නෙ???

    මට මතක විදිහට මහින්ද කියල කෙනෙක් රට කොටියගෙන් බේරගත්ත

    හරි හරි උඹ කියන්නෙ සම්බන්ධන් + හකීම් + චන්ද්‍රිකා + රනිල් +වික්‍රමබාහු ගෙන් බේරගන්න කියල නේද???
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,308
    100,145
    113
    රට මොකෙන් බේරන්නද බන් මගේ තුනට චන්දෙ දෙන්න කියන්නෙ???

    මට මතක විදිහට මහින්ද කියල කෙනෙක් රට කොටියගෙන් බේරගත්ත

    හරි හරි උඹ කියන්නෙ සම්බන්ධන් + හකීම් + චන්ද්‍රිකා + රනිල් +වික්‍රමබාහු ගෙන් බේරගන්න කියල නේද???
    :rolleyes::rolleyes::cool::yes::yes::yes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Pendek kohomada yako ratak beraganne?

    මෙන්න බත් බැලයොන්ගේ තරම :lol: දැන් ඇග තිබුනම සේරම හරි ද? ඔලුව ඕනෙම නැද්ද? උබල වගේ උන් ඉන්නකන් ඔලුවක් ඕනෙම නැහැ නේන්නම් :sorry::sorry:
     
    zl1

    Active member
  • Apr 28, 2014
    730
    76
    28
    රට මොකෙන් බේරන්නද බන් මගේ තුනට චන්දෙ දෙන්න කියන්නෙ???

    මට මතක විදිහට මහින්ද කියල කෙනෙක් රට කොටියගෙන් බේරගත්ත

    හරි හරි උඹ කියන්නෙ සම්බන්ධන් + හකීම් + චන්ද්‍රිකා + රනිල් +වික්‍රමබාහු ගෙන් බේරගන්න කියල නේද???

    පට්ට:lol::lol::lol::lol::lol::lol::lol::lol: