රට මොකෙන් බේරන්නද බන් මගේ තුනට චන්දෙ දෙන්න කියන්නෙ???
මට මතක විදිහට මහින්ද කියල කෙනෙක් රට කොටියගෙන් බේරගත්ත
හරි හරි උඹ කියන්නෙ සම්බන්ධන් + හකීම් + චන්ද්රිකා + රනිල් +වික්රමබාහු ගෙන් බේරගන්න කියල නේද???

ලන්කාව බේරගන්න MY3 Ta chande danna !
![]()
Pendek kohomada yako ratak beraganne?
දැන් ඇග තිබුනම සේරම හරි ද? ඔලුව ඕනෙම නැද්ද? උබල වගේ උන් ඉන්නකන් ඔලුවක් ඕනෙම නැහැ නේන්නම් 