Vote for Sri Lanka! Let's make our country the 1st..

sanju4

Member
Nov 7, 2007
433
3
0
38
##
Imagine Cup People's Choice Award එක ගැනයි මේ කියන්න යන්නේ..

මේ ගැන මීට කලිනුත් ත්රෙඩ් එකක් දාලා තියෙන නිසා විස්තර කියන්න ඕනි නෑනෙ ආයේ ( මේ ඒක : http://www.elakiri.com/forum/showthread.php?t=1447020 )

කලින් ශ්‍රී ලංකාව ප්‍රථම ස්ථානයේත් හිටියා. ඒත් දැන් අපි 4 වෙනි ස්ථානය වෙනකම් පස්සට ඇවිත්.

ජූලි 9 වෙනිදා වෙනකන් විතරයි වෝට් කරන්න පුළුවන්. තව ටික කාලයයි ඉතුරු වෙලා තියෙන්නේ..

මෙච්චර දුරක් ආපු එකේ කොහොම හරි උත්සාහ කරලා ප්‍රථම ස්ථානයට එන්න අපි අපේ උපරිම උත්සාහය යොදමු. හැමෝම පුළුවන් හැම වෙලේම වෝට් දාමු

පැය කිහිපයකට වතාවක් වෝට් කරන්න පුළුවන්..


මෙන්න ලින්ක් එක : http://bit.ly/vote4SL

552635_4097448725354_2080428771_n.jpg

මේ ඉමේජ් එකත් පුළුවන් තරම් share කරමු...

අපි හැමෝම එකතු උනොත් මේ කෙටි කාලයෙදි කරන්න පුළුවන් මේක අනිවාර්යයෙන් කරන්න පුළුවන්..

බම්ප් එකක් දාලා යන්න මේ ත්රෙඩ් එක මේ දවස් කීපයේ උඩින් තියාගන්න..