Vote for this guitar tab please

pasan ravindu

Junior member
  • Nov 21, 2012
    175
    8
    18
    මට මේ සින්දුවකට ගිටාර් ටැබ් එකක් හදාගන්න ඕනි ඒක මේ සයිට් එකෙන් හදාගන්න පුළුවන් ඒත් ඒකට ගොඩක් අය වෝට් කරන්න ඕනි වෙනවා ඒ නිසා මට ලොකු උදව්වක් ඔයාලට මේකෙ රෙග් වෙලා වෝට් කරන්න පුළුවන්නම්

    සෝන්ග්ස්ටර්ර්

    ගිහින් ඕකෙ සර්ච් බාර් එකේ මෙහෙම ටයිප් කරන්න

    Jinna (Jinidu Praveen) - Orion

    දැන් පහළින් එයි වෝට් දිස් ටැබ් කියලා නිල් පාට බට්න් එකක් ඒක කිලික් කරන්න

    සෝන්ග් ටයිටල් එකට - Orion
    ආටිස්ට් - Jinna (Jinidu Praveen)

    කියලා ටයිප් කරලා වෝට් පාරක් දෙන්න

    තැන්කුයි මේක කරන්න පුළුවන් නම් තාම වෝට් 6යි තියෙන්නේ තව ගොඩක් ඕනි වෙයි වගේ
     

    pasan ravindu

    Junior member
  • Nov 21, 2012
    175
    8
    18
    bump!! Ear ekata gahanna purudu wenna machan :P

    ඉයර් එකට කීබෝඩ් නම් ගහනවා ඒත් මට ගිටාර් එකෙන් ඉයර් එකට ගහලා වැඩිය පුරුදු නෑ