මහින්දයා ඇතුළු කම්බ හොරු රැල විසින් තවෙකෙකුට හොරා යැයි පැවසීම හාස්‍යජනකය.![]()
මහින්දයා ඇතුළු කම්බ හොරු රැල විසින් තවෙකෙකුට හොරා යැයි පැවසීම හාස්‍යජනකය.![]()



යහපාලන පොරොන්දු වලින් ටිකක්......
ඇමති මණ්ඩලය 25 දක්වා අඩු කිරීම
විධායක ජනාදිපති ක්රමය අවසන් කිරීම
බදු රහිත මිලට පෙට්රෝල් ලබා දීම
කාර් මිල අඩු කිරීම
නොමිලේ යතුරු පැදි ලබා දීම
යතුරු පැදි සඳහා ගෙවූ 50000 මුදල ආපසු ලබා දීම
නොමිලේ wifi රටපුරා ලබාදීම
Google baloon හරහා නොමිලේ ඉන්ටෙර්නෙට් ලබාදීම
ජනපති පොළොන්නරුවේ සිට රට පාලනය කිරීම
පවුල් පාලනයට තිත තැබීම
රබර් සඳහා රු 350ක සහතික මිලක් ලබාදීම
තේ සඳහා රු 80 ක සහතික මිලක් ලබා දීම
වී සඳහා රු 50 ක සහතික මිලක් ලබා දීම
මහින්ද පාලනයේ දුෂණ නවතා , තුන් ගුණයකින් රට සංවර්දනය කිරීම
රාජ්ය සේවක සියලු දීමනා මුලික වැටුපට එකතු කිරීම
වොක්ස් වැගන් කර්මාන්ත ශාලාව අරන්ම්භ කිරීම
දින 100 න් නිවාස 50000 ක් සෑදීම
ජනපතිගේ, අගමැතිගේ ගමන් සඳහා හෙලිකොප්ටර් භාවිතා නොකිරීම
දුෂිතයන්ට ඇමති තනතුරු ලබා නොදීම
හමුදාව සිවිල් වැඩ කටයුතු වලින් ඉවත් කිරීම
අත්යවශ්ය භාණ්ඩ වල මිල අඩු කිරීම
බදු අඩු කිරීම

මේ සැරෙත් චන්දෙ දෙන්නලු ඉතුරු බැංකු ටිකත් සුද්ද කරලා වැඩේ පිළිවෙලක් කරලා දාන්න
මතු සම්බන්දයි කියලා අර TV එකේ ඇඩ් දාන්නේ. මයේ හිතේ බැංකු කැඩීම වෙන්නැති![]()
