Vote for UNP

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,669
    113
    තොණ්ඩුලන්තය
    unp.jpg
     
    akwp

    Member
    Aug 30, 2016
    190
    11
    0
    අවුරුදු ගනනාවකට පස්සෙ හෙනම සද්දයක් වැඩිය නැති ඡන්දයක් තියෙනව දැක්කමයි.
    රටේ භෞතික දියුණුවට කලින් සිස්ටම් එක පොඩ්ඩ පොඩ්ඩ හරි හදන්න ඕන.
    හොරකම් කරන එකත් එක පාරට නවත්තන්න බෑ.
    එකත් ටික ටික තමා.
    ඒක නිසා හොඳම දේ UNP+SLFP ආණ්ඩුවක්ම තියගන්න එක.
    අඩුම ගානෙ නීතියවත් හරියට වැඩ කරනව.

    දේශපාලුවො කවදාවත් රටවල් හදන්නෙ නෑ ....රටේ මොලේ තියෙන මිනිස්සු තමා රට හදන්න ඕන. දේශපාලුවො කරන්න ඕන ඉතින් , ඒ මිනිස්සුන්ට වැඩකරන්න ඕන පරිසරය හදල දෙන එක විතරයි.
    ඒ අතින් ගත්තහම හවුල් ආන්ඩුව හොන්ඳයි....
     
    • Like
    Reactions: 009008

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ග්‍රාමීය බැංකුවටත් වෙනසක් ඕනද? - යුන්පිය දිනවා එය ඉටුකරමු.....
     
    Hashcode

    Active member
  • Jul 5, 2017
    718
    190
    43
    Badulla
    රටට කෙළවුණේ 10,000 පඩි වැඩි කරපු එකෙන්. මුළු ආර්ථික සුත්‍රයම අනික් පැත්ත හැරුන ඕකෙන්
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    අවුරුදු ගනනාවකට පස්සෙ හෙනම සද්දයක් වැඩිය නැති ඡන්දයක් තියෙනව දැක්කමයි.
    රටේ භෞතික දියුණුවට කලින් සිස්ටම් එක පොඩ්ඩ පොඩ්ඩ හරි හදන්න ඕන.
    හොරකම් කරන එකත් එක පාරට නවත්තන්න බෑ.
    එකත් ටික ටික තමා.
    ඒක නිසා හොඳම දේ UNP+SLFP ආණ්ඩුවක්ම තියගන්න එක.
    අඩුම ගානෙ නීතියවත් හරියට වැඩ කරනව.

    දේශපාලුවො කවදාවත් රටවල් හදන්නෙ නෑ ....රටේ මොලේ තියෙන මිනිස්සු තමා රට හදන්න ඕන. දේශපාලුවො කරන්න ඕන ඉතින් , ඒ මිනිස්සුන්ට වැඩකරන්න ඕන පරිසරය හදල දෙන එක විතරයි.
    ඒ අතින් ගත්තහම හවුල් ආන්ඩුව හොන්ඳයි....
    :lol::lol::lol::lol:
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    ඇයි බන් මේකට UNP කාරයෙක්වත් + එකක් දෙන්නෙ නැත්තෙ...
    ඔක්කොම උන් - දාල කපල කපල යනව.....

    :confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused:
    Machan uba mawa quote kalata, mama ube rep kapuwe naa. :no::no:
    Sure nathnam balapan me image eka, mama rep kapuwe na ube. :sorry:

    n1JP5QV.jpg
     
    akwp

    Member
    Aug 30, 2016
    190
    11
    0
    Machan uba mawa quote kalata, mama ube rep kapuwe naa. :no::no:
    Sure nathnam balapan me image eka, mama rep kapuwe na ube. :sorry:

    n1JP5QV.jpg

    ගැටලුවක් කරගන්න එපා සහෝ.... රෙප් තියෙන්නෙ කපන්නයි , දාන්නයි නොවැ....
    :cool::cool::cool::cool::cool::cool::cool::cool:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    7.8 තිබුණු ආර්ථික සංවර්ධනය 4.1 ට බස්සල තව ගමත් ඉල්ලනව ලැජ්ජ නැතිව.... 2005 දාපු ඇඩ් ටිකත් දාලම ඉල්ලුවනම් ගොඩක් වටිනව....