****VOTE YOUR TRAVELING STAR****

****VOTE YOUR TRAVELING STAR****

  • EK Travelers

    Votes: 62 66.0%
  • 88gee

    Votes: 11 11.7%
  • Zeus

    Votes: 12 12.8%
  • sudumalli2009

    Votes: 14 14.9%
  • sanddun

    Votes: 25 26.6%
  • ucakila

    Votes: 13 13.8%
  • lasa.lasa

    Votes: 10 10.6%
  • sujeewahms

    Votes: 10 10.6%
  • SanjayaDX8

    Votes: 6 6.4%
  • Palihawadana1990

    Votes: 7 7.4%

  • Total voters
    94
  • Poll closed .

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,352
    5,767
    113
    Hell & Heaven (Kiribathgoda)
    Hari mama change karawannam kiyala umbe vote eka. lasata deepan. :yes:



    පොඩි ආතල් එකක් ගත්තේ මස්සිනා ,

    ඇත්තෙන්ම කියනවානම් එළකිරි සංචාරකයෝ කියන්නේ ලංකාවේ වෙනස්ම දෙයක් කරපු කණ්ඩායමක්
    ඒ කණ්ඩායමට එකතු වෙන්න ලැබීම හුදෙක්ම වාසනාවක්.
    ඒ මොකද කාණ්ඩයේ නායකයා ලෙස නම් දරණ පෙරේරා මහතා ඉතාමත් අනගි සේවයක් ඉටුකරනවා
    මේ හැම දෙයක්ම එලියට එන්නේ කණඩායමක් දරණ උත්සාහයක ප්‍රතිපලයක් විදියට
    හොදම දේ නම් සමහර දේවල් එකතු කරගන්නේ චාරිකාව යන අතරතුර අත්දැකිම් විදියට
    එන විදියට මුහුණ දෙන කණ්ඩායමක් විදියට එළකිරි සංචාරකයා ඉදිරියෙන්ම ඉන්නවා


    මාගේ උණුසුම් සුබපැතුම් ලබාපු ජයග්‍රහණය වෙනුවෙන්


    :cool::cool:
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,235
    113
    PX3-808
    431592_3232993384825_1008086490_n.jpg


    "VOTE YOUR TRAVELING STAR" හි මට වොට් කරලා සහයෝගය දක්වපු හැමෝටමත්, මගේ ට්‍රැවල් ත්රෙඩ්ස් බලල මව දිරිමත් කරපු හැමෝටමත් මේ වෙලාවේ ස්තුති කරනවා. මේ වගේ තරඟයක් කටු කාගෙන organize කරපු එළකිරි කොල්ලො සෙට් එකට විශේෂයෙන් ස්තුතිකරන්න කැමතියි.
    Keep Walking ;)
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    431592_3232993384825_1008086490_n.jpg


    "VOTE YOUR TRAVELING STAR" හි මට වොට් කරලා සහයෝගය දක්වපු හැමෝටමත්, මගේ ට්‍රැවල් ත්රෙඩ්ස් බලල මව දිරිමත් කරපු හැමෝටමත් මේ වෙලාවේ ස්තුති කරනවා. මේ වගේ තරඟයක් කටු කාගෙන organize කරපු එළකිරි කොල්ලො සෙට් එකට විශේෂයෙන් ස්තුතිකරන්න කැමතියි.
    Keep Walking ;)
    11.gif
    11.gif
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,048
    3,763
    113
    මුහුද පැත්තේ..
    අඩේ.. මමත් ඉන්නවා නේද...:cool::cool: එල එල..
    11.gif


    මේ දවස් වල වැඩිය එළකිරි පැත්තේ එන්න උනේ නෑ :no: මගේ ලැප්ටොප් එකට බඩු හම්බ උන නිසා...:(:(

    අහම්බෙන් වගේ තමයි මගේ නම තියෙනවා දැක්කෙත්..:) අවංකවම සංචාර සම්බන්දයෙන් මටත් වඩා ගොඩක් ක්‍රියාකාරී උන අය මේ Poll එකේ ඉන්නවා ඉතින් මමත් හොදයි කියල හිතුන එහෙම කෙනෙක්ට මගේ චන්දය ප්‍රකාශ කළා...:yes::yes:

    ඒ අතර කිසිම ඉල්ලීම් වලින් තොරව හුදෙක්ම තමන්ගේ කැමැත්ත මත මටත් සැලකිය යුතු චන්ද ප්‍රමාණයක් ප්‍රකාශ කරලා තියෙනවා.. ඉතින් ඒ අයට බොහොම ස්තුතියි කියනව මම මේ වෙලාවේ...:yes::yes:
    11.gif
    11.gif


    මට හිතෙනවා ඒ චන්ද අපතේ යන එකක් නෑ කියලා.. මොකද මේ තරගයත් මට ලැබුන චන්දත් මට හිතෙනවා මට ලැබුන දිරිමත්කිරීමක් කියලා...:):):)

    ඉතින් මගේ ලැප්ටොප් එක ලැබුන ගමන් අයෙත් අලුත් ත්‍රෙඩ් කිහිපයකින් මුණගැහෙන්නම්..:yes::yes:

    ඒ අතරම මේ තරග සංවිධානය කල අපේ එළකිරි සහෝලටත් ස්තුතිවන්ත වෙනවා මේ වගේ තරග තියලා කට්ටිය දිරිමත් කරනවට..
    11.gif
    11.gif


    ඒ වගේම Poll වලට සෙට් වෙලා ඉන්න අනෙක් තරගකරුවන්ටත් සුබ පතනවා...
    11.gif


    එහෙනම් කට්ටියටම ජයෙන් ජය කිව්වා..:):):):)

    ඉස්සෙල්ලම මගේන් ඔන්න අපේ එළකිරි ට්‍රැවලර් සෙට් එකට උණුසුම් සුබ පැතුම්...
    11.gif
    11.gif


    ට්‍රැවලර් සෙට් ගිය සංචාර ලෝඩ් එක දිහා බලද්දී අපි එහෙම එක සංචාරයක්වත් ගියාද කියල හිතෙනවා..:nerd: ඒ තරමටම මුන් රට පුරා රස්තියාදුවේ... :P:D:yes:

    ඇත්තම කියනවා නම් මට හිතෙන විදියට එලකිරියට පට්ට කික් එකක් මේ එළකිරි ට්‍රැවලර් සෙට් එක...:yes::yes:

    වෙන කාටවත් පළමු ස්ථානය නොලැබුන එක ගැන පුදුමයක් නෑ... එය ලැබිය යුත්තන්ට එය ලැබිල තියෙනවා...:yes::yes::)

    මටත් චන්ද 14ක් ලැබිල තුන් වන ස්ථානයේ ඉන්නවා.. :shocked::D;) කිසිම ඉල්ලීමකින් තොරව තම කැමැත්ත මත මට චන්දය ප්‍රකාශ කල අයටත් මගේ ත්‍රෙඩ් වලට අදහස් ප්‍රකාශ කර මාව දිරිමත් අපේ එළකිරි කොල්ලොන්ටත් බොහොම ස්තුතියි....:):):)

    ඒ වගේම වැදගත්දේ..:yes: කටු කාගෙන බැනුම් අහගෙන රේප් කපාගෙන මේ සේරම අස්සේ අපි දිරිමත් කරන්න තරග සංවිධානය අපේ සංවිධායක මණ්ඩලයත් ඊට සහය දැක්වූ සියලු දෙනාටත් බොහොමත්ම ස්තුතිය...
    11.gif