Ah Thanks මචන් මම message එකක් දැම්ම
aulak wenna widiyak nane...oka machan minissu waradiyatane therum ganne.. lankawe 75% minissu hithanne vpn kiyanne facebook whatsapp block karaama access karanna use karana ekak kiyalane
![]()
![]()
OpenVPN වලින් විතරක් ඕක කරන්න ගත්තම බඩු තමයි![]()
මේක ගොන් ප්‍රශ්නයක් වෙන්නැති. ඇයි බන් vps තියෙනවනම් vpn එකක් කරගන්නේ ? vps එකෙන්ම ඕන වැඩක් කරගන්න පුළුවන්නේ.
ඒ තේරුනෙත් නැ බන්.VPN kiyanne service ekak ban eka run wenne VPS server eka haraha
අපි වගේ සාමාන්‍ය අය vpn පාවිච්චි කරන්නේ data ආරක්ෂාවටයි, cracking වලටයි, fb block කරාම යන්න වගේ වැඩ වලටනේ. නදුන් කියල තියෙන්නේ VPS එකකින් VPN එකක් හදාගන්න හැටි කියල. ඉතින් vps එකකට rdp වලින් connect උනාම ඒ වැඩ ඔක්කොම කරගන්න පුළුවන්නේ. මේක ගොන් ප්‍රශ්නයක් වෙන්නැති. ඇයි බන් vps තියෙනවනම් vpn එකක් කරගන්නේ ? vps එකෙන්ම ඕන වැඩක් කරගන්න පුළුවන්නේ.
mark zuckerberg ලංකාවේ හිටියනම් පොරත් හිරේ දානවා ජාතිවාදය අවුස්සන්න උදව් කරා කියල. එහෙම ආණ්ඩු ලංකාවේ තියෙන්නේ.![]()
ඒ තේරුනෙත් නැ බන්.අපි වගේ සාමාන්‍ය අය vpn පාවිච්චි කරන්නේ data ආරක්ෂාවටයි, cracking වලටයි, fb block කරාම යන්න වගේ වැඩ වලටනේ. නදුන් කියල තියෙන්නේ VPS එකකින් VPN එකක් හදාගන්න හැටි කියල. ඉතින් vps එකකට rdp වලින් connect උනාම ඒ වැඩ ඔක්කොම කරගන්න පුළුවන්නේ.
VPS එකෙන් VPN එකක් හදාගන්න පුළුවන් . Log වේවි ඉන්න ඕනෑ නැනේ බං , VPN එකට CONNECT උනාම ඔක්කොම TRAFFIC යන්නේ VPN එක through . ලංකාවේ අය මේක Social Network bypass කරන්නනේ use කරන්නේ. එත් ඇත්තටම VPN තියෙන්නේ Securely Data Tunnel එකක් through යවන්න.
RDP එකටත් LOG වේවි ඉන්න ඕනනේ මේකේ එහෙම ඕන නැ. නිකන් machine එක use කරනවා වගේ තමයි.
Connect වේවි ඉන්න ඕන නැ. VPN තියෙද්දී machine එකම use කරන්න පුළුවන්.