VPN Giveaway

Hrithik_Roshan

Well-known member
  • May 21, 2025
    4,221
    5,596
    113
    OpenVPN walin mage oracle always free tier eke VPN ekak haduwa. Mn test kara mage pc eke(dialog wify), eth, eka wada naha. connect wela disconnect wenawa. Mobitel data damma. eka hodata wada. Mn wadipurama use karanne dialog wiy eka. Data kalathurakin

    Meke inna ona kenekuta VPN eka free denawa. (ekkenekuta)

    Mul reply 10n ekkenekuta denawa. (at least 4 stars thiyenna ona)
    Waadanam, meke screenshot ekak danna. That is it!

    තාම ආධුනික හැකර්වරයෙක් වගේ :rolleyes:
     
    • Like
    Reactions: Blogerwiki

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,776
    12,953
    113
    කොහොමද ඕක වැඩ කරන්නේ. මටත් දාගන්න ඕන හොද එකක්. ඉස්සර nord පාවිච්චි කරා..
    Amazon lightsail එක මාස 3ක් ෆ්‍රී දෙනවා. AWS Account එකක් හදාගෙන Lightsail එකට ගිහින් VPS එකක් හදාගනින්. ඊට පස්සේ Chatgpt ට හදපු VPS එකේ Spec එකයි OS එකයි ( Almalinux තමා මට නම් comfortable ) කියලා කියපන් Wireguard සර්වර් එකට දාගන්න විදිය කියලා දෙන්න කියලා. පොර ෆුල් කමාන්ඩ් සේරම ටික දෙනවා ස්ටෙප් බයි ස්ටෙප්. ඒ විදියට කරපන්. එරර්ස් ආවොත් ඒවත් කොපි කරලා කියපන් ඒවත් ෆික්ස් කරලා දෙයි ;)

    config කරන්නෙ කොහොමද?
    මම නම් මමම තමා කරගත්තේ chatgpt ගෙන් ඕඑස් එකයි සර්වර් එකේ ස්පෙක් එකයි දීලා කියපන් පොර කමාන්ඩ් ටික දෙනවා. ඉන්ස්ටෝල් කරාම ලේසි. ;)
    ------ Post added on Feb 25, 2026 at 7:40 PM
     

    astrin

    Well-known member
  • Oct 9, 2022
    492
    615
    93
    I use proton free tier ;
    Just enough for my occasional here and there needs
    ( SOMETIMES it takes forever to connect )
    I also use porton ,its enough

    maseta USD 1 n wage shep wena vpn ekk hadagna barid
    ------ Post added on Feb 25, 2026 at 7:43 PM
     
    • Like
    Reactions: Yeezus

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,776
    12,953
    113
    Device කීයක් වගේ පුලුවන්ද ?
    එහෙම නම් මතක නෑ. ඉස්සර මැලේසියන්, පිලිපීන් පේපෑල් හදාගන්න යූස් කරා. උන්ගේ වීපී එන් එකෙන් ගියාට පස්සේ පේපෑල් වලට කෙල උන් නෑ. 😂
     

    Blogerwiki

    Well-known member
  • Nov 3, 2022
    1,087
    739
    113
    Darkweb
    www.darkweb.dk
    Indian ip neda ban
    Mageth thiurnawa dan auruddakata wadie. Data hack eka duwanne eke. Free tier oracle
    na. swisterland

    Wireguard dan wada (mage wify eke normal eka 10Mbps wage ). Dan test karalala speed result ek (with and without) danna puluwan kenekuta free denawa.
    1772034387361.png

    ------ Post added on Feb 25, 2026 at 9:17 PM
     

    astrin

    Well-known member
  • Oct 9, 2022
    492
    615
    93
    Windscribe බලපන් උන්ගේ උබට එක ලොකේශන් එකක් තෝරගන්න පුලුවන් $1ට $2ට
    අඩුම usd 3 ක එකක් buy කරන්න ඕනෙ