කොහොමද ඕක වැඩ කරන්නේ. මටත් දාගන්න ඕන හොද එකක්. ඉස්සර nord පාවිච්චි කරා..OpenVPN වගේ VPN Gateway එකක් බං.512MB Ram තියෙන සර්වර් එකක උනත් බඩු දුවනවා
කොහොමද ඕක වැඩ කරන්නේ. මටත් දාගන්න ඕන හොද එකක්. ඉස්සර nord පාවිච්චි කරා..OpenVPN වගේ VPN Gateway එකක් බං.512MB Ram තියෙන සර්වර් එකක උනත් බඩු දුවනවා
wireguard is way betterBetter use Wireguard
OpenVPN walin mage oracle always free tier eke VPN ekak haduwa. Mn test kara mage pc eke(dialog wify), eth, eka wada naha. connect wela disconnect wenawa. Mobitel data damma. eka hodata wada. Mn wadipurama use karanne dialog wiy eka. Data kalathurakin
Meke inna ona kenekuta VPN eka free denawa. (ekkenekuta)
Mul reply 10n ekkenekuta denawa. (at least 4 stars thiyenna ona)
Waadanam, meke screenshot ekak danna. That is it!

I use proton free tier ;
Just enough for my occasional here and there needs
( SOMETIMES it takes forever to connect )
Amazon lightsail එක මාස 3ක් ෆ්රී දෙනවා. AWS Account එකක් හදාගෙන Lightsail එකට ගිහින් VPS එකක් හදාගනින්. ඊට පස්සේ Chatgpt ට හදපු VPS එකේ Spec එකයි OS එකයි ( Almalinux තමා මට නම් comfortable ) කියලා කියපන් Wireguard සර්වර් එකට දාගන්න විදිය කියලා දෙන්න කියලා. පොර ෆුල් කමාන්ඩ් සේරම ටික දෙනවා ස්ටෙප් බයි ස්ටෙප්. ඒ විදියට කරපන්. එරර්ස් ආවොත් ඒවත් කොපි කරලා කියපන් ඒවත් ෆික්ස් කරලා දෙයිකොහොමද ඕක වැඩ කරන්නේ. මටත් දාගන්න ඕන හොද එකක්. ඉස්සර nord පාවිච්චි කරා..
මම නම් මමම තමා කරගත්තේ chatgpt ගෙන් ඕඑස් එකයි සර්වර් එකේ ස්පෙක් එකයි දීලා කියපන් පොර කමාන්ඩ් ටික දෙනවා. ඉන්ස්ටෝල් කරාම ලේසි.config කරන්නෙ කොහොමද?
I also use porton ,its enoughI use proton free tier ;
Just enough for my occasional here and there needs
( SOMETIMES it takes forever to connect )
Windscribe බලපන් උන්ගේ උබට එක ලොකේශන් එකක් තෝරගන්න පුලුවන් $1ට $2ටmaseta USD 1 n wage shep wena vpn ekk hadagna barid
Device කීයක් වගේ පුලුවන්ද ?Windscribe බලපන් උන්ගේ උබට එක ලොකේශන් එකක් තෝරගන්න පුලුවන් $1ට $2ට
එහෙම නම් මතක නෑ. ඉස්සර මැලේසියන්, පිලිපීන් පේපෑල් හදාගන්න යූස් කරා. උන්ගේ වීපී එන් එකෙන් ගියාට පස්සේ පේපෑල් වලට කෙල උන් නෑ.Device කීයක් වගේ පුලුවන්ද ?
na. swisterlandIndian ip neda ban
Mageth thiurnawa dan auruddakata wadie. Data hack eka duwanne eke. Free tier oracle
High ping bro.swisterland
me speed test eka ubeda ?na. swisterland
Wireguard dan wada (mage wify eke normal eka 10Mbps wage ). Dan test karalala speed result ek (with and without) danna puluwan kenekuta free denawa. View attachment 263008
------ Post added on Feb 25, 2026 at 9:17 PM
අඩුම usd 3 ක එකක් buy කරන්න ඕනෙWindscribe බලපන් උන්ගේ උබට එක ලොකේශන් එකක් තෝරගන්න පුලුවන් $1ට $2ට