VPN service offers free 1 month VPN for Sri Lanka

LOL_SEEN

Member
Jul 21, 2016
8,279
712
0
Identity එක Hide කරන්න නෙමෙයි own VPN එක පාවිච්චි කරන්නෙ. Connection එක encrypt කරන්න සහ Block කරපු සයිට් වලට යන්න ට්‍රයි කරන්නනෙ

yes:)
 

ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    යන විදියට චීනේ වගේ දිගටම සෝෂල්මීඩියා බ්ලොක් කරලා,VPN බ්ලොක් කරන තැනටත් යයි


    මිනිස්සු ෆේස්බුක් නොයන තාක්කල් උන්ට ඕන තරන් රඟන්න පුළුවන්.. :yes:
     

    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93


    SockProxy_DIagram.png


    VPN වැඩ කරන විදිහයි SSH tunnel වැඩ කරන විදිහයි වෙනස්.
    VPN එක වැඩ කරන්නේ transport layer එකේ. VPN එකක් use කරනකොට traffic යන්නේ virtual network adapter එකක් හරහා. SSH tunnel වැඩ කරන්නේ application layer එකේ. SSH tunnel එකක් use කරනකොට traffic යන්නේ SSH client එක හරහා.

    VPN use කරන එක ලේසියි. VPN software එකෙන් හදන virtual network adapter එක ඕන application එකකට common නිසා application වෙන වෙනම configure කරන්න ඕනේ නැ. හැබැයි SSH tunnel use කරනකොට උඹට use කරන්න ඕන application එක configure කරන්න ඕනේ SSH tunnel එක proxy server එකක් විදිහට use කරන්න කියල.

    SSH tunnel එකක් හදන්න උඹට SSH server application එක දුවන machine එකක් තියෙන්න ඕනෑ. මේක තියෙන්න ඕනේ වෙන කොහේ හරි වෙබ් site block නැති රටක. උදාහරණයක් විදිහට SSH server එක තියෙන්නේ ඇමෙරිකාවේ කියල ගම්මු. එහෙ FB block නැහැ.

    ඊට පස්සේ උඹ කරන්නේ උඹේ machine එකෙන් ssh client application එකකට කියල local port එකක් listener port එකක් විදිහට හදා ගන්නවා (පින්තුරේ local 9091 )
    උඹ use කරන්නේ windows නං putty වගේ එකක් use කරන්න පුළුවන්. Linux නං කෙලින්ම terminal එකේ SSH client use කරන්න පුළුවන්. මේ ssh client application එක local listener port එකක් හදනවා වගේම SSH server එකට connection එකකුත් හදා ගන්නවා. (පින්තුරේ SSHD 22 )
    ඒක නිසා local port එකයි remote SSH server එකයි දැන් එකිනෙකට connect වෙලා තියෙන්නේ. ඕක තමයි tunnel එක.

    මේ පෝර්ට් එකට එන හැම traffic එකක්ම SSH server එකට forward වෙනවා. හැබැයි traffic නිකන් එන්නේ නෑ. උඹට ඕන application එක, උදාහරණයක් විදිහට Firefox එකේ proxy settings වල ගිහින් හදන්න ඕනේ මේ local පෝර්ට් එක use කරන්න කියලා (පින්තුරේ Browser එක )

    දැන් traffic ඇමෙරිකාවේ තියෙන server එකට ගියාම ඒකෙ දුවන SSH server එක අදාළ විදිහට traffic අදාළ destination එකට යවනවා සහ අපිට එවනවා අර local port එක හරහා.

    මෙච්චර ලිව්වට ඕක Linux වල නං එක command එකකින් කරන්න පුළුවන්.


    තැන්ක්ස් මචන්. කරන්නම දෙයක් නැතුව මාසෙකට windscribe Pro එකත් ගත්තා. එත් හද්ද ස්ලෝ. මේ ක්‍රමේ දන ගත්තේ දැන්. NY VPS එකකට ගැහුවා. බබා වගේ වැඩ :love: ස්පීඩ් එකත් පට්ට. :love: :love: :love: :love:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,729
    2
    54,372
    113

    තැන්ක්ස් මචන්. කරන්නම දෙයක් නැතුව මාසෙකට windscribe Pro එකත් ගත්තා. එත් හද්ද ස්ලෝ. මේ ක්‍රමේ දන ගත්තේ දැන්. NY VPS එකකට ගැහුවා. බබා වගේ වැඩ :love: ස්පීඩ් එකත් පට්ට. :love: :love: :love: :love:

    Windscribe slow? magenam 10Mbps wage enawa SLT home connection ekatath
    (Free version)

    Eulq8jY.png


    xUdnpTI.png
     
    Last edited:

    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    Windscribe slow? magenam 10Mbps wage enawa SLT home connection ekatath
    (Free version)

    මගේ සමහර වෙලාවට හද්දම ස්ලෝ. සින්ගාප්පුර් තමයි වැඩියෙන්ම පාවිච්චි කරේ. US දැම්මත් එහෙම උනා. :( ලොකුම අවුල සමහර වෙලාවට SSL untrusted error මගුලක් ආව. මටමයි වෙන්නේ :angry:
     

    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA

    How come $5/month is cheaper than free?
    You didn't even bother to read neh? :baffled:

    $5 is not for VPN. It is what I pay for my personal VPS. I have my own VPN that uses an open source program. You can make your own free VPN if you use AWS.

    I didn't mean to say cheaper than free. That was a brainfart. Sorry. But this is free too.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,091
    12,632
    113
    37
    මගේ සමහර වෙලාවට හද්දම ස්ලෝ. සින්ගාප්පුර් තමයි වැඩියෙන්ම පාවිච්චි කරේ. US දැම්මත් එහෙම උනා. :( ලොකුම අවුල සමහර වෙලාවට SSL untrusted error මගුලක් ආව. මටමයි වෙන්නේ :angry:

    මන් නම් මගේම VPN එකක් හැදුවා VPS එකකින්
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    එහ් මේක ලංකාවේ කියල හොයාගත්තෙ කොහොමද කියහන්කෝ?

    මම Turbo VPN අයින් කරල මේක දාගන්න බැලුවේ. :yes::yes::yes:



    මන් කියපු එක හරි.


    මූගේ කස්ටමර් කෙනෙක් විදිහට කතා කරලා තට්ට සිංහලෙන් යුනිකෝඩ් වලින් ප්‍රශ්නයක් ඇහුවහම මුන් සිංහලෙන් උත්තර දුන්න. සිංහල උන් ටිකක් එක්ක මුන් ඕක කලේ. මට ත්‍රෙඩ් එකේ ඕක ගැන දාන්න අමතක උනා.


    පරිස්සමින් ඕක පාවිච්චි කරපන්
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,729
    2
    54,372
    113
    මන් කියපු එක හරි.


    මූගේ කස්ටමර් කෙනෙක් විදිහට කතා කරලා තට්ට සිංහලෙන් යුනිකෝඩ් වලින් ප්‍රශ්නයක් ඇහුවහම මුන් සිංහලෙන් උත්තර දුන්න. සිංහල උන් ටිකක් එක්ක මුන් ඕක කලේ. මට ත්‍රෙඩ් එකේ ඕක ගැන දාන්න අමතක උනා.


    පරිස්සමින් ඕක පාවිච්චි කරපන්

    Dan ithin VPN na :D Windscribe ekath remove kola