1. ඔය ශ්‍රී ලාංකීය VPN විකුණන එවුන් ඕවයේ ලොග් ටික කෙලින්ම TRC එකට දෙයි.
2. උන්ට අපි කරන හැම රෙද්දම බලන්න පුළුවන් උන්ගේ නෙට්වර්ක් එක හරහා යනකොට.
for your own safety: Reputed company එකකින් VPN එකක් buy කරන්න, නැතිනම් ඔයාලගේම VPN එකක් host කරගන්න.
eBay, PayPal bank accounts walata kohomath VPN dala yanne naneoka dagaththa. mokekatawath yanna bahane ban
1. ඔය ශ්‍රී ලාංකීය VPN විකුණන එවුන් ඕවයේ ලොග් ටික කෙලින්ම TRC එකට දෙයි.
2. උන්ට අපි කරන හැම රෙද්දම බලන්න පුළුවන් උන්ගේ නෙට්වර්ක් එක හරහා යනකොට.
for your own safety: Reputed company එකකින් VPN එකක් buy කරන්න, නැතිනම් ඔයාලගේම VPN එකක් host කරගන්න.
Ithin dunnadenko bnz moko api petrol bombs hadana hati discuss karana ekak yaeBay, PayPal bank accounts walata kohomath VPN dala yanne nane
1. ඔය ශ්‍රී ලාංකීය VPN විකුණන එවුන් ඕවයේ ලොග් ටික කෙලින්ම TRC එකට දෙයි.
2. උන්ට අපි කරන හැම රෙද්දම බලන්න පුළුවන් උන්ගේ නෙට්වර්ක් එක හරහා යනකොට.
for your own safety: Reputed company එකකින් VPN එකක් buy කරන්න, නැතිනම් ඔයාලගේම VPN එකක් host කරගන්න.

හැමෝම promise කියල තමයි කියන්නේ
නැත්තන් VPN දෙන එකේ තේරුමක් නෑනේ?
ප්‍රොමිස් නම් කාටද බං කරන්න බැරි 
oka dagaththa. mokekatawath yanna bahane ban

ah thanks thanks danui vpn seen eka therune hariyata

1. ඔය ශ්‍රී ලාංකීය VPN විකුණන එවුන් ඕවයේ ලොග් ටික කෙලින්ම TRC එකට දෙයි.
2. උන්ට අපි කරන හැම රෙද්දම බලන්න පුළුවන් උන්ගේ නෙට්වර්ක් එක හරහා යනකොට.
for your own safety: Reputed company එකකින් VPN එකක් buy කරන්න, නැතිනම් ඔයාලගේම VPN එකක් host කරගන්න.
අනික් එක පිටරට කම්පැනි එකක් නම් ගණන් ගන්නේ හරි නැතිව ඉඳියි. මූ ලංකාවේ නිසා මූව අල්ලගෙන ඇට දෙක ලාච්චුවේ දානවා ලොග් ටික දීපං කියල කියයි. දුන්නේ නැත්තන් හිරේ තෝ කිව්වම මේ අටකිච්ච එහෙන් පිටින් මුළු VPN එකම TRC එකට දෙයි log එක වෙනුවට. ඊටපස්සේ ඕක Host කරන්නෙ TRC එකේ එවුන්
ලංකාවේ ඉගෙන කරොත් නීති ඕන තරම් හදන්න බැරියැ 

1. ඔය ශ්‍රී ලාංකීය VPN විකුණන එවුන් ඕවයේ ලොග් ටික කෙලින්ම TRC එකට දෙයි.
2. උන්ට අපි කරන හැම රෙද්දම බලන්න පුළුවන් උන්ගේ නෙට්වර්ක් එක හරහා යනකොට.
for your own safety: Reputed company එකකින් VPN එකක් buy කරන්න, නැතිනම් ඔයාලගේම VPN එකක් host කරගන්න.
අපිම වීපීඑන් එකක් හොස්ට් කරගන්නෙ කොහොමද බන්?
Podi Silva - පොඩි සිල්වා;22956660 said:අපේ VPN එකක් host කරන්නේ කොහොම ද
SSH Tunneling කියන්නේ මොකද්ද බන්
ඒකට server එකක් ඕන.
1 Google කරලා ඉගෙනගන්න බලන්න.
2. දන්නේ නැතිනම් දන්න IT දන්න ෂුවර් යාලුවෙක් ට කියල හදාගන්න බලන්න.
3. ඒත් බැරිනම් පිටරට free එකකින් හරි යන්න බලන්න. මේ වගේ අවස්ථාවල් වල බොර දියේ මාළු බාන අය සැහෙන්න ඉන්නව