sahases

Well-known member
  • Dec 20, 2022
    466
    367
    63
    සහසැස්
    මෙලෝ දෙයක් මට තේරෙන්නෙ නෑ
    vpn ගැන තේරුමක් තියෙනව, vps කියන්නෙ මොකක්ද බං?
    සේවාදායකයක් (සර්වර්) තිරය රහිතව ඔබගේ ගෙදර පරිගණකය වගෙයි. නමුත් 10 / 20 ගුණයක් හෝ ඊට වඩා කාර්යක්ෂමයි. එවැන්නක් ව්‍යාපාරික මට්ටමේ තාක්ෂණික කටයුතු සඳහා සුදුසු නිසා මාසික හෝ වාර්ෂික පදනම යටතේ කුලියට ගැනීම මුදල් නාස්ති වීමක්. මේවා සමර්පිත සේවාදායක (Dedicated Server) ලෙස හඳුන්වනවා. බොහෝ සමාගම් වලින් කුලියට ගැනීමේ දී පූර්ණ ප්‍රවේශය ලබා දෙන අතර අවශ්‍ය නම් පාරිභෝගිකයින්ට සමාගමේ ගොඩනැගිල්ලට පැමිණ කුලියට ගත් සේවාදායක දැකබලා ගන්නත් අමතර දෘඩ තැටි ආදිය ද සවි කර ගැනීමටත් පුළුවන්.

    VPS - අතථ්‍ය පෞද්ගලික සේවාදායක (Virtual Private Server)
    ඉහත සඳහන් සේවාදායකයක් තාක්‍ෂණිකව කොටස් වලට බෙදා කුලියට ලබා දීමේ දී මෙලෙස හඳුන්වනවා. උදා. මම උපකල්පනය කරන ආකාරයට එලකිරිය පවා ක්‍රියාත්මක වන්නේ මෙවැනි VPS ක් තුළයි. කෙසේ වුවත් බොහෝ සමාගම්වල (උදා. ඇතැම් ඩයලොග්, SLT සේවා පවා) හා රාජ්‍ය ආයතනවල විවිධ සේවා ලබා දීමේ දී මේවා භාවිතා කරනවා. ඔබගේ පරිගණකයේ ධාරිතාවටත් වඩා කුඩා ප්‍රමාණයේ සිට විශාල ප්‍රමාණ දක්වා පරාසයකින් තිබෙන නිසා තමන්ට සුදුසු ප්‍රමාණයක සේවාදායකයක් අඩු මිලට ගන්න පුළුවන්.

    අනෙක් තේරෙන්නේ නැති දේවල් අහන්න. නැතිනම් දීර්ඝව ලියන්න වෙනවා :coffee:

    ඇයි VPN නිර්දේශ නොකරන්නේ?
    මෙම සමාගම් ඉහත සඳහන් කළ සමර්පිත සේවාදායක හෝ VPS ලොව පුර සමාගම් වලින් කුලියට ගෙන ඒවා තුළ ඕපන්වීපීන්, වයර්ගාඩ් හෝ ආශ්‍රිත වෙනත් සේවාදායක පාර්ශ්ව මෘදුකාංගය කට්ටලයක් ස්ථාපනය කර අනෙක් අනුග්‍රාහක පාර්ශ්ව මෘදුකාංගය අභිරුචිකරණය කර ඔබට ස්ථාපනය කර ගැනීමට දෙනවා. ඉතිං ඔවුන්ට ඔබ කරන කියන සියළු දෑ බලන්න, සටහන් තබා ගන්න (ස්වයංක්‍රීයව පටිගත කරගන්න) පුළුවන්. එම දත්ත විවිධ මුදල් ඉපැයීමේ ප්‍රයෝජන සඳහා යොදාගන්නා අතර ඇතැම් විට රජයන් වෙත නීතිමය හේතූන් මත හෝ බුද්ධි කටයුතු සඳහා මුදලට ලබා දෙනවා. සමහර සේවා සටහන් තබා නොගන්නා බව අලෙවිකරණ ප්‍රයෝගයක් ලෙස පවසන බව ඔබ දැක ඇති. කෙසේ වෙතත් ඔබලා ඉහත දක්වා තිබෙන සේවා දත්ත රැස් කරන බව සාක්ෂි සහිතව හෝ සැලකිය යුතු තරමේ තොරතුරු රහිතව පසුගිය කාලයේ දී අහන්න ලැබිලා තියනවා.
     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    VPN මොකටද බං එච්චර?
    මම ට්‍රැවල් කරනවා බං නිවාඩු වලට වයිෆ් එක්ක. ඉතින් ඉන්න තැන්වල එහෙම වයිෆයි යුස් කරන්න කැමති නැ (ලංකාවේ නේමේ ඉන්නේ)
    ExpressVPN?
    use karnawada? kohomada
    Nord තමා, YouTube Channel එකකින් promo අරගන්න
    පත discount එකක් සෙට් වෙනවා

    හැබැයි මුන් crypto ගරලා අහුවුණා, දැන්නම් අවුලක් නෑ
    use karnawada? aulak nedda?
     

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,073
    4,853
    113
    ExpressVPN, the best so far

    NordVPN: Servers are not stable
    HMA: Good but not than Express
    IPVanish: Good but the tool is not good bro.
     
    • Like
    Reactions: elektro

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    මම ට්‍රැවල් කරනවා බං නිවාඩු වලට වයිෆ් එක්ක. ඉතින් ඉන්න තැන්වල එහෙම වයිෆයි යුස් කරන්න කැමති නැ (ලංකාවේ නේමේ ඉන්නේ)
    Travel කරනකොට මොකටද බං device 6ක් වත් ඕන වෙන්නෙ?
    උඹලා දෙන්නද අර තැන් තැන් වල ගිහිං වැල දාන්නෙ? 😏
     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    Travel කරනකොට මොකටද බං device 6ක් වත් ඕන වෙන්නෙ?
    උඹලා දෙන්නද අර තැන් තැන් වල ගිහිං වැල දාන්නෙ? 😏
    ඇත්තටම 6ක් ඕන නැ තමා :lol::lol:
    උපරිම 4ක් වත් ඕන. ලැප් 2 හා් ෆෝන් වලට. හදිස්සියේ එහෙම airport වල ඉද්දි උනත්
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,180
    1,891
    113
    C:\
    Subscription based ganna one nan Mullvad thamai.. :yes:

    ehema naththan tikak mahansi wela Free tier or Paid server ekaka VPS ekak spin karala VPN ekak set up karaganna eka.. loku amaruwakuth naha one tharan youtube eke videos thiyenawa.. OpenVPN or wireguard client use karama battery bahinneth na lokuwata..
     
    • Like
    Reactions: elektro

    thesasindu

    Well-known member
  • Feb 2, 2023
    2,098
    3,585
    113
    San Ricardo
    warp eka vpn ekak neme neh bn

    VPN එකක් ගන්න ඕන සල්ලි දිල. මොනවද හොද තියෙන්නේ recommendations යූස් කරන අයගෙන්. ඩිවයිසස් 6ක්වත් අඩුම ඇඩ් කරන්න ඕන.
    Express / Surfshark

    Nord nm freeth hoyaganna puluwn bn
    ------ Post added on May 24, 2023 at 12:09 AM
     

    DJ-AsAnka

    Well-known member
  • Aug 1, 2010
    2,033
    384
    83
    MetaVerse
    babiato.co
    mokadda aula machan?
    Surfshark aulk na

    1684867956696.png



    Not Recommend ExpressVPN - sold to Kape Technologies