උඹලා කවුද VPN පාවිච්චි කරන්නෙ.. මම $1ට පටන් ගත්ෙතාත් හොද market එකක් ගන්න පුළුවන් වෙයිද?
Lasanthajn Well-known member Nov 26, 2007 1,913 2,015 113 Dec 11, 2025 #1 උඹලා කවුද VPN පාවිච්චි කරන්නෙ.. මම $1ට පටන් ගත්ෙතාත් හොද market එකක් ගන්න පුළුවන් වෙයිද?
ozykolla Well-known member Jun 20, 2022 9,346 16,078 113 Dec 11, 2025 #3 https://www.privateinternetaccess.com/ මූ ලාබයි , හැබැයි දවසකට සැරයක් ඩිස්කනෙක්ට් වෙනවා. (Wireguard protocol එක) https://protonvpn.com/ මේක පට්ට. ලිනක්ස් වලට එල.
https://www.privateinternetaccess.com/ මූ ලාබයි , හැබැයි දවසකට සැරයක් ඩිස්කනෙක්ට් වෙනවා. (Wireguard protocol එක) https://protonvpn.com/ මේක පට්ට. ලිනක්ස් වලට එල.