VPS අඩුවට ඕනේ , ෆ්‍රී නම් හොදයි

chathura225

Active member
  • Aug 14, 2012
    576
    63
    28
    VPS අඩුවට ඕනේ , ෆ්‍රී නම් හොදයි

    මට windows vps එකක් ඕනේ
    දෙන්න පුළුවන් අය ගාණත් එක්ක කමෙන්ට් කරන්න
    Unlimited Bandwidth ඕනේ :)
     

    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,327
    1,292
    113
    unlimited දෙන ඒව අඩුවට නන් හොයා ගන්න වෙන් නෑ මචන් මේක බලපන් මාත් පාවිච්චි කරන්නෙ ඕක.පට්ට සිම්පල් පාවිච්චි කරාට පස්සෙ ගෙවන්න තියෙන්නෙ. 5USD for month

    https://www.digitalocean.com
     

    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,327
    1,292
    113
    unlimited දෙන ඒව අඩුවට නන් හොයා ගන්න වෙන් නෑ මචන් මේක බලපන්

    මාත් පාවිච්චි කරන්නෙ ඕක.පට්ට සිම්පල් පාවිච්චි කරාට පස්සෙ ගෙවන්න තියෙන්නෙ. 5USD for month


    https://www.digitalocean.com

    Windows නන් නෑ මචන් සොරි
     

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,841
    1
    1,046
    113
    free nam uata loweth labenne na, aniwa windowsnam labennema na :P

    $18ta mama dennam
    100GB DEDICATED RAID HDD
    2048 MB DEDICATED RAM
    DEDICATED IP ADDRESS
    UNMETERED BANDWIDTH
    WINDOWS SERVER 2008 R2
     
    Last edited: