Yup. මේ පෝස්ට් එක ගහලා තියෙන්නේ මූ ට පොඩි experience එකක් තියෙන්නෙ. හැම මගුලක් කරන්න ම VNC and x server දානවා වගේ .
ඕවා එකක් වත් install නොකර xming windows computer එකේ දාලා x server එක windows වල දාගෙන VNC දන්නේ නැතුව gui apps දුවන්න පුළුවන් X11 forward කරලා කියලා මූ දන්නේ නෑ

මේ එකක් වත් නැතුව python libraries තියෙනව torrent download කරන්න. Web ui දුවන්න ඒවත් තියනවා.
Command line එකෙන් ම ගන්න පුළුවන් ඒවා තියනවා.
Headless Firefox use කරලා දුවන browser හිටං තියනවා ඒවායින් ගිහින් download කරන්න පුළුවන්.
තව ක්‍රම ඕන තරම් තියනවා VNC දාගෙන කොරනවා කියන්නේ සැහෙන්න processor එකයි ram එකයි ඉඩයි යනවා. ඔය වැඩේ ට බොහොම පොඩි vps එකක් ඇති.
And ඔව් ප්‍රසිද්ධ ඕනම Vps provider ලා ගෙන් ප්‍රසිද්ධ torrent එකක් download කරොත් කෙළ වෙලා යනවා 90% chance තියෙනව