VPS එකකින් Torrnet download කරමු

RavinduSha

Well-known member
  • Aug 24, 2014
    1,111
    661
    113
    Kurunegala
    සේරටම කලින් කවුරුහරි vps කියන්නෙ මොකක්ද කියාපංකෝ....
    Virtual Private Server - meka cloud server ekak. remote log wela eke weda karanna puluwan.
    hodatama therena widiyata kiwwoth, wena thenaka thiyena PC ekak api rent karanawa wage wedak. internet eken ekata log wela apita eke weda karanna puluwan.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    සිරාවට බ0 අපි නම් කරන්නෙහ් පුලුවන් තරම් ලොව් රිසොසස් යුස් කරලා ගෙම ගහන්නහ් හදන්නෙහ් එකට මු ...
    xserver නැතුව වැඩේ කරන්නහ් පුලුවන් බ0 .. python libraries වලින් වගෙම aria2 එකෙනුත් දැන් බාන්නහ් පුලුවන් aria2 බ0 පට්ටම lightweight & RPC support කරනවා
    xserver යුස් කරන්නම වෙන ප්‍රොසෙස් එකක් නම් හොදම දේ fluxbox වගෙ එකක් දාගන්නහ් එකහ් ...
    එහෙම නැත්තම් උබ කිව්ව විදිහට xserver එකට ෆොවර්ඩ් කරනහ් එක ...
    අරු ඉතින් VNC දාලා එකට desktop environment එකක් දැම්ම ඔක්කොම හරි කියල හිතාගෙනහ් ඉන්නෙහ් ..
    Ow ow aria2c amathaka una :rofl: එතැනින්ම chapter close. Simplest method man hithanne
     
    • Like
    Reactions: RavinduSha

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    Yup. මේ පෝස්ට් එක ගහලා තියෙන්නේ මූ ට පොඩි experience එකක් තියෙන්නෙ. හැම මගුලක් කරන්න ම VNC and x server දානවා වගේ .
    ඕවා එකක් වත් install නොකර xming windows computer එකේ දාලා x server එක windows වල දාගෙන VNC දන්නේ නැතුව gui apps දුවන්න පුළුවන් X11 forward කරලා කියලා මූ දන්නේ නෑ :rolleyes: මේ එකක් වත් නැතුව python libraries තියෙනව torrent download කරන්න. Web ui දුවන්න ඒවත් තියනවා.
    Command line එකෙන් ම ගන්න පුළුවන් ඒවා තියනවා.
    Headless Firefox use කරලා දුවන browser හිටං තියනවා ඒවායින් ගිහින් download කරන්න පුළුවන්.
    තව ක්‍රම ඕන තරම් තියනවා VNC දාගෙන කොරනවා කියන්නේ සැහෙන්න processor එකයි ram එකයි ඉඩයි යනවා. ඔය වැඩේ ට බොහොම පොඩි vps එකක් ඇති.

    And ඔව් ප්‍රසිද්ධ ඕනම Vps provider ලා ගෙන් ප්‍රසිද්ධ torrent එකක් download කරොත් කෙළ වෙලා යනවා 90% chance තියෙනව

    මමත් ගොඩක් ඒවා දන්නවා ඔය ඔකොම දේවල් වලින් කරලා දීලා තියෙනවා ඔකොම අයට උන් අන්තිමේ එන්නේ VNC ඕනේ කියන තැනට. ඉතින් මම හිතුවා මේ ගැන ලියන්න එක නිසා දැම්මේ. උබලට ඕවා පුලුවන් නම් මගේ පොස්ට් එක වැඩ පෙන්වන්නේ එන්නේ නැතුව thread එකක් දාපන්කෝ
     
    Kachaya

    Well-known member
  • Jul 11, 2012
    1,435
    679
    113
    ඕවා එකක් වත් install නොකර xming windows computer එකේ දාලා x server එක windows වල දාගෙන VNC දන්නේ නැතුව gui apps දුවන්න පුළුවන් X11 forward කරලා කියලා මූ දන්නේ නෑ :rolleyes:
    machan meka karana widiya poddak kiyala denna puluwanda??
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    මමත් ගොඩක් ඒවා දන්නවා ඔය ඔකොම දේවල් වලින් කරලා දීලා තියෙනවා ඔකොම අයට උන් අන්තිමේ එන්නේ VNC ඕනේ කියන තැනට. ඉතින් මම හිතුවා මේ ගැන ලියන්න එක නිසා දැම්මේ. උබලට ඕවා පුලුවන් නම් මගේ පොස්ට් එක වැඩ පෙන්වන්නේ එන්නේ නැතුව thread එකක් දාපන්කෝ
    මම 2008 idan danawa. Dapuwath athi.
    Time thiyena kota man godak dewal danawa puluwan welawata. Mage threads baluwoth kiyala deepuwa thamai wadi pura thiyenne minissunta.
    Uba danna de anik unta kiyala dena eka watinawa. Me community wala watinakama wadi wenne ehema minissu meka methenta genapu nisa thamai.
    Wada pennanna or savuththu karanna nemei kiwwe anik members lata thawa duratath danuwath karanna thawa adu resources walin oka karanna puluwan bawa saha post karala thiyena kena nodana gena dapu dewal kiyala thawa aya kiyalath thiyanawa mama athuluwa.

    Oya vnc daana crowd eka ube ahata peenna inna local customer base eka unata ethanin eha giya godak un innawa ban, un uba ekka interact wenne naththe uben unta ganna deyak nathi hinda. Ekai ubata unwa penne natte. Eka ube awulak nemei. Anyway meka personal yanna tharam deyak kiwwe na.
    Thread title eke hatiyata content eka meeta wada lesiyen karanna puluwan, thread walata reply karahama uba unath minissu ekka happenne nathuwa nodanna deyak igenagannawa nam ubata eka watie..

    Mata mathakai eka parak lxadmin daganna wath therenne nathuwa iddi man pm karala kiyala dunna. Dan sahenna kal ethakota.
    Man salli illuwe wath na nihathamani widihata udaw karala athi. Ea eda man udaw kale kawada hari dawasaka ubath thawa kenekta udaw karai kiyala hope thiyan. And eka ea widihata una eka gena sathutui.

    Anyway torrents download karanna puluwan nikanma aria2c install karala. Then ssh වලින්ම download කරපු file එක local pc ekata ganna puluwan.
     
    • Like
    Reactions: hodakolla

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ගො0 කතා කියන්නහ් එපා සාන්තහ් ... දැනට තියෙනහ් VPS 99% කම P2P බ්ලොක්
    Offshore ඇරෙන්නහ් උබ ඩවුන් ලොඩ් කරොත් Copyright වදිනවාහ් VPS එකත් නැහ් සල්ලිත් නැහ්
    Public Torrent වල Copyright Trackers ලා ඉන්නවාහ් .. Copyright Tracker කෙනෙක් කියන්නෙහ් අපි වගෙම Peer එකක් හැබැයි උන් අනිත් Peers වල IP Address අරගෙනහ් කෙස් දානවා
    කවදාවත් VPS වලට පබ්ලික් ටොරෙන්ට් දාන්නහ් එපා
    Private Torrents ( IPTorrents ) වගෙ එවට නම් කෙස් එනවා අඩුයි හැබැයි ශොට් එක කොයි වෙලාවෙ හම්බෙයිද කියන්නෙහ් බැහ්

    බොරු දාන්නහ් එපා බ0 ...
    මෙ පර්ෆොමන්ස් ඔනි නැහ් 256MB ඇති RAM එකහ්
    Transmission Daemon with Web UI දාගනින් වෙබ් ඉන්ටර්ෆෙස් එකෙන්ම ඔක්කොම කරගන්නහ් පුලුවන් ...
    ස්ටොරෙජ් කැමති විදිහටහ්
    Unmetered නම් අඩුම තියෙන්නෙහ් VPS එක 3.5$ Monthly
    උඹ නේද OMG Linux ග්රූප් එකේම Linux කාරයන්ට බැනල චාටර් කරේ :confused: :lol:
     
    • Haha
    Reactions: BLACKLIST_MEMBER

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    මම 2008 idan danawa. Dapuwath athi.
    Time thiyena kota man godak dewal danawa puluwan welawata. Mage threads baluwoth kiyala deepuwa thamai wadi pura thiyenne minissunta.
    Uba danna de anik unta kiyala dena eka watinawa. Me community wala watinakama wadi wenne ehema minissu meka methenta genapu nisa thamai.
    Wada pennanna or savuththu karanna nemei kiwwe anik members lata thawa duratath danuwath karanna thawa adu resources walin oka karanna puluwan bawa saha post karala thiyena kena nodana gena dapu dewal kiyala thawa aya kiyalath thiyanawa mama athuluwa.

    Oya vnc daana crowd eka ube ahata peenna inna local customer base eka unata ethanin eha giya godak un innawa ban, un uba ekka interact wenne naththe uben unta ganna deyak nathi hinda. Ekai ubata unwa penne natte. Eka ube awulak nemei. Anyway meka personal yanna tharam deyak kiwwe na.
    Thread title eke hatiyata content eka meeta wada lesiyen karanna puluwan, thread walata reply karahama uba unath minissu ekka happenne nathuwa nodanna deyak igenagannawa nam ubata eka watie..

    Mata mathakai eka parak lxadmin daganna wath therenne nathuwa iddi man pm karala kiyala dunna. Dan sahenna kal ethakota.
    Man salli illuwe wath na nihathamani widihata udaw karala athi. Ea eda man udaw kale kawada hari dawasaka ubath thawa kenekta udaw karai kiyala hope thiyan. And eka ea widihata una eka gena sathutui.

    Anyway torrents download karanna puluwan nikanma aria2c install karala. Then ssh වලින්ම download කරපු file එක local pc ekata ganna puluwan.
    හරි මචන් උබ උදව් කරපු ඒවා මතකයි. ආසාවට නිකන් කරලා දෙනවා ගොඩක් අයට සමහර අයගෙන් සල්ලි ගන්නවා යන වෙලාව අනුව
     
    • Love
    Reactions: BLACKLIST_MEMBER

    Adefer

    Well-known member
  • Mar 20, 2021
    684
    913
    93
    මම කරන්නෙ vps එකෙන් torrent බාල ටොරන්ට් file එක split කරනව 512 කෑලි වලට ඊට පස්සෙ slt work and learn package එක ගහල කෑලි කෑලි එවන්ව් zoom message විදියට නැත්තම් skype එකෙන් ඊට පස්සෙ පොඩි bash file එකකින් ඔක්කොම list කරලා බාල set කරගන්නව අව්ලක් නෑ speed hoday 220gb firmwares බෑව කිසිම ලෙඩක් නෑ
     
    • Love
    Reactions: losh_92

    RavinduSha

    Well-known member
  • Aug 24, 2014
    1,111
    661
    113
    Kurunegala
    මම කරන්නෙ vps එකෙන් torrent බාල ටොරන්ට් file එක split කරනව 512 කෑලි වලට ඊට පස්සෙ slt work and learn package එක ගහල කෑලි කෑලි එවන්ව් zoom message විදියට නැත්තම් skype එකෙන් ඊට පස්සෙ පොඩි bash file එකකින් ඔක්කොම list කරලා බාල set කරගන්නව අව්ලක් නෑ speed hoday 220gb firmwares බෑව කිසිම ලෙඩක් නෑ
    VPS එක ගත්තේ කොහෙන්ද? කොච්චර කල් ඉදලා torrent බානවද VPS එකෙන්?
     
    Adefer

    Well-known member
  • Mar 20, 2021
    684
    913
    93
    VPS එක ගත්තේ කොහෙන්ද? කොච්චර කල් ඉදලා torrent බානවද VPS එකෙන්?

    VPS එක ගත්තේ කොහෙන්ද? කොච්චර කල් ඉදලා torrent බානවද VPS එකෙන්?
    දැන් අවෘද්දක් වගේ ඉදන් qbittorrent

    Google ලගෙ මාසෙට 300 විතර යන්නෙ සමහර වෙලාවට ඊටත් අඩුයි මට counte වෙන්නෙ පැයකට ගානක් වැඩිය use කරන්නැති නිසා shutdown කරල තියනව
    VPS එක ගත්තේ කොහෙන්ද? කොච්චර කල් ඉදලා torrent බානවද VPS එකෙන්?
    ------ Post added on Aug 3, 2021 at 12:26 PM
     
    Attachments

    • Screenshot_20210803-122235_Remote_RDP.png
      Screenshot_20210803-122235_Remote_RDP.png
      55.4 KB · Views: 73
    • Like
    Reactions: RavinduSha

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    මම කරන්නෙ vps එකෙන් torrent බාල ටොරන්ට් file එක split කරනව 512 කෑලි වලට ඊට පස්සෙ slt work and learn package එක ගහල කෑලි කෑලි එවන්ව් zoom message විදියට නැත්තම් skype එකෙන් ඊට පස්සෙ පොඩි bash file එකකින් ඔක්කොම list කරලා බාල set කරගන්නව අව්ලක් නෑ speed hoday 220gb firmwares බෑව කිසිම ලෙඩක් නෑ
    ඕක මකපන් ගොනෝ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    Ok guys pro tip.

    Don't do this "කැමති තැනකින් VPS ගන්න". Always check if the VPS provider has to comply with DMCA guide lines. If they have to then you are going to lose your VPS and the money you put there. I am talking with experience. I was even blacklisted from the VPS provider. They keep getting abuse reports from law firms in the US and then they ask you to reply or risk getting terminated. You an keep giving excuses a few times but eventually they will block and blacklist you.

    View attachment 123687

    So best thing to do is to use something like seedbox.io. They don't give a shit about DMCA and you can download whatever shit you need.

    In summary Using VPS for torrents is a stupid idea.
    වීපීඑස් එක නැති උනාට නම් අවුලක් නෑ. අපිට ලීගල් කේස් වැටෙන්න පුළුවන්ද බන්? එහෙම උනොත් දඩ ගහනවද? මොකක්ද එතනින් එහාට වෙන්නෙ?
     
    losh_92

    Well-known member
  • Aug 17, 2019
    1,169
    1,461
    113
    Kandy
    මම කරන්නෙ vps එකෙන් torrent බාල ටොරන්ට් file එක split කරනව 512 කෑලි වලට ඊට පස්සෙ slt work and learn package එක ගහල කෑලි කෑලි එවන්ව් zoom message විදියට නැත්තම් skype එකෙන් ඊට පස්සෙ පොඩි bash file එකකින් ඔක්කොම list කරලා බාල set කරගන්නව අව්ලක් නෑ speed hoday 220gb firmwares බෑව කිසිම ලෙඩක් නෑ
    :shocked::shocked::shocked::shocked:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    වීපීඑස් එක නැති උනාට නම් අවුලක් නෑ. අපිට ලීගල් කේස් වැටෙන්න පුළුවන්ද බන්? එහෙම උනොත් දඩ ගහනවද? මොකක්ද එතනින් එහාට වෙන්නෙ?
    එහෙම නඩු වැටෙන්නේ නැහැ අයින් කරනවා නම්, අපේ Customers ලා නිසා අපිට ඔය වගේ වැඩ 3-4 වුනා කිසි අවුලක් උනේ නැහැ

    විදෙස් News සයිට් එකක් වගේම එකක් හදලා තිබුණා අපේ Customer කෙනක්, ඒ විදෙස් සයිට් එක අයිති කොම්පැනි එකේ ලෝයර් කෙනක් Cloudflare එකට E-mail කරලා සර්වර් IP ඉල්ලගෙන අපේ DC එකට කියලා තිබුණා අපේ DC එකෙන් අදාල සයිට් එක අයින් කරන්න කියලා අපිට එවලා තිබුණා. අපි අදාළ සයිට් එක OVH එකේ හොස්ට් කළා දැන් අවුරුදු 4ක් වෙනවා කිසි අවුලක් නැතිව වැඩ
     
    Similar threads