VPS and Kloxo-MR Problem!

isurutmv

Well-known member
  • May 1, 2013
    1,936
    823
    113
    29
    Gampaha

    mcn mage clients lage sites up karanna mama OVH eken VPS ekak aran Kloxo-MR install karala thiyenne.. mama panel eken wena wenama accounts create karala domain add kara but mama domain eke A record ekak add karala server IP eka dunnata site eka vps ekata connect wenne na, meka kohomada bn goda daganne :confused::confused:

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,503
    3,214
    113
    ඔය වීපීඑස් වල අපේ ඩේට සෙකියුර්ඩ් ද බන්
    උන්ට බලන්න බැරිද
     
    jundamage

    Active member
  • Apr 17, 2019
    336
    56
    28
    https connect wenne naha
    ක්ලවුඩ්ෆෙයාර් httpsද? සයිට් හොස්ට් කරපු සර්වර් එකේ IP මාස්ක් වෙච්ච නිසාද දන්නෙ නෑ.
     
    jundamage

    Active member
  • Apr 17, 2019
    336
    56
    28
    http ලින්ක් උනානම්, https ලින්ක් වෙන්නෙ නැත්තෙ https එකට විතරක් ක්ලවුඩ්ෆෙයාර් ඔරිජින් සර්වර් IP මාස්ක් කරන නිසා වෙන්න පුළුවන්.

    ඔය CentOS වෙබ් පැනල්ද මොකද්ද එකට https එක ලින්ක් කරනකොට දැන් පේන්නෙ ක්ලවුඩ්ෆෙයාර් IP එක, ඉතින් ලින්ක් කරගන්න බෑ. ක්ලවුඩ්ෆෙයාර් එකෙන් සයිට් එක අයින් කරල හෝ ක්ලවුඩ්ෆෙයාර් https ඕෆ් කරල ඩිරෙක්ට් සයිට් එකට ෆ්‍රී https සර්ටිෆිකේට් එකක් දාගෙන බලන්න.

    ක්ලවුඩ්ෆෙයාර් https ඕෆ් කරොත් උඹේ වෙබ් සර්වර් එක ඩීඩොස් වගේ ඇටෑක් වලට ඕපන් වෙන බව මතක තබා ගන්න.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113

    mcn mage clients lage sites up karanna mama OVH eken VPS ekak aran Kloxo-MR install karala thiyenne.. mama panel eken wena wenama accounts create karala domain add kara but mama domain eke A record ekak add karala server IP eka dunnata site eka vps ekata connect wenne na, meka kohomada bn goda daganne :confused::confused:

    ඔය Panel එක පරනයි RAM / CPU ගොඩක් යනවා

    ඔයා එක්කෝ Directadmin දාන්න එකේ Reseller දෙන්න පුළුවන් $ 2 ඉදලා තියෙනවා Install කරන හැටි මන් ලියලා තියෙනවා මේක බලන්න

    https://lktips.com/2019/09/23/how-to-install-directadmin-on-debian/
    https://lktips.com/2019/07/15/how-to-install-directadmin-on-cent-os-7/

    නැත්ම්ම් Vestacp දාන්න මේකේ අවුල් අඩුයි Update හැමදාම එනවා RAM/CPU අඩුවෙන් යන්නේ Auto Backup / SSL වගේ ඒවා තියෙනවා

    https://lktips.com/tag/vestacp/
     
    isurutmv

    Well-known member
  • May 1, 2013
    1,936
    823
    113
    29
    Gampaha
    ඔය Panel එක පරනයි RAM / CPU ගොඩක් යනවා

    ඔයා එක්කෝ Directadmin දාන්න එකේ Reseller දෙන්න පුළුවන් $ 2 ඉදලා තියෙනවා Install කරන හැටි මන් ලියලා තියෙනවා මේක බලන්න

    https://lktips.com/2019/09/23/how-to-install-directadmin-on-debian/
    https://lktips.com/2019/07/15/how-to-install-directadmin-on-cent-os-7/

    නැත්ම්ම් Vestacp දාන්න මේකේ අවුල් අඩුයි Update හැමදාම එනවා RAM/CPU අඩුවෙන් යන්නේ Auto Backup / SSL වගේ ඒවා තියෙනවා

    https://lktips.com/tag/vestacp/

    VestaCp dammata mata eka echchara alluwe na bn filemanager ekak nathi nisa poddak awul, centos web panel moko man dan dala baluwa eka shape wage
    :P
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    VestaCp dammata mata eka echchara alluwe na bn filemanager ekak nathi nisa poddak awul, centos web panel moko man dan dala baluwa eka shape wage
    :P

    File Manger nathm Filezilla daganna one nathm vnc dala puluvn ehamth nathm file manager salli dela ganna one $3 masata eta wada hodai DirectAdmin ganna Reseller denna Puluvn api host eka karanna dan DirectAdmin walin cent os web panel eka man use kara ekata log venna bariwa giya tika dawsk yaddi internet eka purama hewwa hadaganna vidiyak wadk ne cent os web panel hadapu ungen ahuwama un kivva free ewata support denna naha kiyala

    kloxo වල අවුල හදලා දෙන්න පුළුවන් සල්ලි වලට
     
    Last edited:

    isurutmv

    Well-known member
  • May 1, 2013
    1,936
    823
    113
    29
    Gampaha
    File Manger nathm Filezilla daganna one nathm vnc dala puluvn ehamth nathm file manager salli dela ganna one $3 masata eta wada hodai DirectAdmin ganna Reseller denna Puluvn api host eka karanna dan DirectAdmin walin cent os web panel eka man use kara ekata log venna bariwa giya tika dawsk yaddi internet eka purama hewwa hadaganna vidiyak wadk ne cent os web panel hadapu ungen ahuwama un kivva free ewata support denna naha kiyala

    kloxo වල අවුල හදලා දෙන්න පුළුවන් සල්ලි වලට

    $2 eka account ekayine bn puluwan
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    kiyada ube vps ekak ubuntu 2 core 1GB ekak

    1Gb RAM VPS තියෙනවා හැබැයි DirectAdmin නම් දාන්න පුළුවන් 2GB RAM VPS වලට ඒ නිසා DirectAdmin දාලා දෙන්නේ 2GB RAM vps වලට විතරයි සයිට් එකේ තියෙනවා මිල ගනම් රුපියල් වලින් ම https://lankawebhosting.net/