VPS for Torrens digital ocean

lahiruramanayak

Well-known member
  • May 2, 2007
    2,176
    700
    113
    Earth
    මචන් දැනට https://www.iptorrents.com/ වලට
    :yes: uplord කරන්න මම use කරන්නේ digital ocean එකේ VPS එකක්

    දැනට


    ratio 16.517

    upload 141 GB

    downlord 8.59 GB


    කර vps එකෙන් warning එකක් නම් අවේ නැ .මට දැන ගන්න ඕනා මාව ban කරාවිද torrents download කරන නිසා vps එකෙන්
     
    Last edited:

    aliman

    Well-known member
  • Dec 27, 2008
    1,499
    429
    83
    Nugegoda
    මචං ඔයා seedbox එකක් හොයනවනම් මෙක ගන්න

    160 GB HDD
    SATA

    PLUGINS: RTORRENTS, DELUGE

    SPEED: Upto 1 Gbps
    Public Torrents allowed
    Unlimited Bandwidth
    $5/monthly
    BUY NOW
     
    • Like
    Reactions: lahiruramanayak