https://scheduleit.today
මම host කරන්නේ මෙන්න මේ වගේ sites. දැනට එකයි තියෙන්නේ.
මේකෙන් කෙරෙන්නේ ගොඩක් database access තමා.
සාමාන්යෙන් මේ වගේ site දෙක තුනකට VPS hosting server එකකට RAM කියක් විතර ඕනද?
දවසට visitors ල 1000+ expect කරනවා.
512RAM ඇතිද? 2Gb දැම්මොත් වැඩක් වෙයිද?
මේ තුන තමා බැලුවේ
http://www.host1plus.com/vps-hosting/
මේකේ ගාන අඩුයි $2/mo. මේකේ පලවෙනි එකේ ram මදි 256. අනික SSD නෙමේ. SSD වැදගත්ද? DB access වලට?
https://www.ovh.com/us/vps/vps-ssd.xml
මේකේ 2gb ram / ssd. හැබැයි 10gb. මාසෙටම $3.42
(මේක තමා දැනට තීරණේ)
https://www.digitalocean.com/pricing/
මේකේ 512mb / ssd / 20gb
මොකක්ද හොද?
තව OS එක මොකක්ද හොද?
Centos or Ubuntu?
If (Centos)
{
Centos v6 || Centos v7?
}
හොද web panel එක මොකක්ද?
webmin / Virtualmin / Ajenti
Ajenti resource hog ද? ඒක ලසනයි නේ?
ස්තුති