VPS එකක Vestacp Web Hosting Control එක Install කරමු

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    oka witharak newi thiyena artical hena godak balala kara. mama ubuntu server ekata lxde ehema dala try kare.

    rdp port eka closed or firewall eken block wenda one. mama hithanne.

    ඔව් මචන් ඒක තමයි සීන් එක මට ඒක කියන්න අමතක උණා. ඔයා Vestacp එකේ firewall එකට ගිහිල්ලා එකේ තියෙන + ලකුණ ඔබලා අළුත් එකක් add කරන්න 5901 ට.

    එකේ Action , Accept
    Protocol TCP
    Port 5901
    IP address එකට මේක දාන්න 0.0.0.0/0
    Comment කැමති නමක් දාන්න

    දැන් Save කරන්න.

    VNC On කරන්න SSH ලොග් වෙලා මේක ගහන්න

    Code:
    tightvncserver :1

    දැන් නම් වැඩ කරන්නම ඕනේ මචන්
     
    • Like
    Reactions: willpower