KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,707
    9,787
    113
    VTA එකෙත් Online Registration වැඩ නෑනෙ. ID Number එක දුන්නම Not Valid. එක තව මගුලක් තියෙනව ඒකෙ Course Detalis එකෙන් Apply Page එකට යන්නෙ. අඩුම Apply එකත් වැඩ නෑ. මොන මී හරක්ද හදන්නෙ මේව? කොහොමහරි VTA එකේ Register වෙන්ඩ පුලුවන්ද බලල කියහල්ලකො උබල.
     
    • Like
    Reactions: ThisaraMalintha

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,707
    9,787
    113
    එහෙනම් මෙවුන් TV එකේ Ads එහෙමත් දානව බන් Online Register වෙන්ඩ පුලුවන් කියල. නෙදකින් හැතිකරේ. :angry: