VTA එකෙත් Online Registration වැඩ නෑනෙ. ID Number එක දුන්නම Not Valid. එක තව මගුලක් තියෙනව ඒකෙ Course Detalis එකෙන් Apply Page එකට යන්නෙ. අඩුම Apply එකත් වැඩ නෑ. මොන මී හරක්ද හදන්නෙ මේව? කොහොමහරි VTA එකේ Register වෙන්ඩ පුලුවන්ද බලල කියහල්ලකො උබල.