VTA full time free courses

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,864
    31,106
    113
    අඩෝ මරු කෝස් ටිකක් තියනවා නෙහ් බං නොමිලෙම?

    මේවා තියාගෙනද ලංකාවෙ ඕලෙවල් කෙලවගන්න පොඩි සොන්නයො ත්‍රීවිල් කට්ටක් අරං පාක් එකට බැහැලා හරි නැත්තං අර e club වගේ හොර පිරමීඩ පක්කුන්ට අහුවෙලා හරි කාලකන්ණි වෙන්නෙ? ඒලෙවල් කරන්න බැයිනං කැමති සයිඩ් එකකින් මේවගේ තැනකින් නොමිලේ NVQ ලෙවල් 4 ඩිප්ලෝමා එක කරගෙන හොද වර්ක්ශොප් එකක අවුරුද්දක් ටේන් කරලා ගත්තනං මුන්ට ස්කිල්ඩ් ලේබරස්ලා විදිහට රට පනින්න පුලුවන්නෙ? මුනුත් ගොඩ රටත් ගොඩ? ලංකාවෙ කම්මැලි පක්කුන්ට ඕනෙ නිකං ඉදලා කම්ෆට් සෝන් එකේ ලැගගෙන ඉදලා සල්ලි හොයන්නනෙ? ඒකයි මෙච්චර චාන්ස් තියාගෙනත් කෙලවගන්නෙ
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    30,060
    1
    52,215
    113
    ප*යාගල
    sorry.com
    අඩෝ මරු කෝස් ටිකක් තියනවා නෙහ් බං නොමිලෙම?

    මේවා තියාගෙනද ලංකාවෙ ඕලෙවල් කෙලවගන්න පොඩි සොන්නයො ත්‍රීවිල් කට්ටක් අරං පාක් එකට බැහැලා හරි නැත්තං අර e club වගේ හොර පිරමීඩ පක්කුන්ට අහුවෙලා හරි කාලකන්ණි වෙන්නෙ? ඒලෙවල් කරන්න බැයිනං කැමති සයිඩ් එකකින් මේවගේ තැනකින් නොමිලේ NVQ ලෙවල් 4 ඩිප්ලෝමා එක කරගෙන හොද වර්ක්ශොප් එකක අවුරුද්දක් ටේන් කරලා ගත්තනං මුන්ට ස්කිල්ඩ් ලේබරස්ලා විදිහට රට පනින්න පුලුවන්නෙ? මුනුත් ගොඩ රටත් ගොඩ? ලංකාවෙ කම්මැලි පක්කුන්ට ඕනෙ නිකං ඉදලා කම්ෆට් සෝන් එකේ ලැගගෙන ඉදලා සල්ලි හොයන්නනෙ? ඒකයි මෙච්චර චාන්ස් තියාගෙනත් කෙලවගන්නෙ
    කන්නයි හැ#නෙන්නයි තියේ නම් සින්හලුන්ට වෙන මුකුත් ඕන නෑ.
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    12,021
    11,774
    113
    අඩෝ මරු කෝස් ටිකක් තියනවා නෙහ් බං නොමිලෙම?

    මේවා තියාගෙනද ලංකාවෙ ඕලෙවල් කෙලවගන්න පොඩි සොන්නයො ත්‍රීවිල් කට්ටක් අරං පාක් එකට බැහැලා හරි නැත්තං අර e club වගේ හොර පිරමීඩ පක්කුන්ට අහුවෙලා හරි කාලකන්ණි වෙන්නෙ? ඒලෙවල් කරන්න බැයිනං කැමති සයිඩ් එකකින් මේවගේ තැනකින් නොමිලේ NVQ ලෙවල් 4 ඩිප්ලෝමා එක කරගෙන හොද වර්ක්ශොප් එකක අවුරුද්දක් ටේන් කරලා ගත්තනං මුන්ට ස්කිල්ඩ් ලේබරස්ලා විදිහට රට පනින්න පුලුවන්නෙ? මුනුත් ගොඩ රටත් ගොඩ? ලංකාවෙ කම්මැලි පක්කුන්ට ඕනෙ නිකං ඉදලා කම්ෆට් සෝන් එකේ ලැගගෙන ඉදලා සල්ලි හොයන්නනෙ? ඒකයි මෙච්චර චාන්ස් තියාගෙනත් කෙලවගන්නෙ
    Sirwatama ban
    Amu kaalakanni kammali huttige puthala/duwala thama lankawe inne
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,688
    72,918
    113
    මාලඹේ
    මේ NVQ Certificate ඕනෑම රටකින් පිළිගන්නවා Migration වලට
    පට්ට ම වටිනවා
    ලංකාවේ ගොඩක් අය මේ වගේ ආණ්ඩුවෙන් දෙන Free Education මග කරන්නේ නැතුව පිස්සු කෙලිනවා
     
    • Haha
    Reactions: Hecker