VTA NVQ Course ගැන

manojdhrma

Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    මචංලා...

    කාලයක් තිස්සෙ Software/web development ක‍්ෂේත්‍රයේ business/freelance/online විදිහට... වැඩ කරන නමුත් අධ්‍යාපනික සුදුසුකම් හදාගන්න කාලයක් ලැබුණෙම නැති කෙනෙක්ට National Vocational Training Institute එකේ කෙරෙන NVQ Level Computer course වලින් educational උඩට යන්න පුළුවන් ද? :confused:

    NVQ Level 1,2,3,4 කිය කිය උඩට යන්න ගොඩක් level තියෙනව නේද? Degree උනත් යන්න පුළුවන් නේද? දන්න කවුරු හරි ඒ ගැන කියන්න පුළුවන් ද ? ඒකෙ කෙරෙන ඒවා හොඳයි ද? :confused:

    නැත්තං... ඒ වගේ සුදුසුකම් හදාගන්න වෙනත් හොඳ මාර්ග මොනව ද තියෙන්නෙ....??? අඩු කාලයකින් හොඳ සුදුසුකමක් හදාගන්න මාර්ග තියෙනවද?

    වැඩි විස්තර දන්න කවුරු හරි ඉන්නව නම් කියනව ද?
     
    tdapower

    Well-known member
  • Aug 2, 2006
    948
    383
    63
    localhost
    NVQ nam hodai machan

    NVQ 3 and 4 - certificate level
    NVQ 5 and 6 -diploma
    NVQ 7 - degree

    godak lecturersla hodai, eth samaharu nam gtta allala amathila margen apu gon gas. un danne ice gahanna witarai.

    TEC or VTA ekakin certificate and diploma karanna
    Rathmalane UNIVOTEC eken degree eka karanna puluwan
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    රජයේ ආයතන විදියට එන්.වී.කිව්. සහතිකය ලබාදෙන වෘත්තීය පුහුණු ආයතන කිහිපයක්ම තියෙනවා. පෞද්ගලික ආයතනත් තියෙනවා. එන්.වී.කිව්. සහතිකයට ලොකු පිළිගැනීමක් තියෙනවා.
    සාමාන්‍යපෙළ එක්සෑම් පාස් කියන්නේ එන්.වී.කිව් 3 ලෙවල් එකට කෙලින්ම යන්න පුලුවන් අදාළ ෆීල්ඩ් එකට, ඒ ලෙවල් පාස් නම් එන්.වී.කිව්. 4

    එතනින් එහාට තව ලෙවල්ස් තියෙනවා.

    යුනිවසිටි කොලේජස් කියන්නේ එන්.වී.කිව්. 4-5 කෝස් කරන තැනක්. තව කාර්මික විද්‍යාලවලත් සමහර කෝස් කරනවා... එන්.වී.කිව්. 6 7 කරන්නේ යුනිවොටෙක් එකේ.
    5 සාමාන්‍යයෙන් ඩිප්ලෝමා වගේ. 6 කියන්නේ උසස් ඩිප්ලෝමාවක් වගේ. එන්.වී.කිව් 7 කියන්නේ ඩිග්‍රීය.

    අයි.ටී. ෆීල්ඩ් එකට වී.ටී.ඒ. හොදයි ළගපාත තියේනම් මූලික එන්.වී.කිව්. සහතික වලට.
    ට්‍රයි කරන්න යුනිවසිට් කොලේජ් යන්න. දැන් අය කරන්නේ නෑ. හැම සබ්ජෙක්ට් එකටම නවීන උපකරණ තියේ...
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,901
    35,838
    113
    වොන්ඩර් ලැන්ඩ්

    very good and valuable info
     
    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    NVQ nam hodai machan

    NVQ 3 and 4 - certificate level
    NVQ 5 and 6 -diploma
    NVQ 7 - degree

    godak lecturersla hodai, eth samaharu nam gtta allala amathila margen apu gon gas. un danne ice gahanna witarai.

    TEC or VTA ekakin certificate and diploma karanna
    Rathmalane UNIVOTEC eken degree eka karanna puluwan

    Thank you Macho... godak hoda wistharayak
     
    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    රජයේ ආයතන විදියට එන්.වී.කිව්. සහතිකය ලබාදෙන වෘත්තීය පුහුණු ආයතන කිහිපයක්ම තියෙනවා. පෞද්ගලික ආයතනත් තියෙනවා. එන්.වී.කිව්. සහතිකයට ලොකු පිළිගැනීමක් තියෙනවා.
    සාමාන්‍යපෙළ එක්සෑම් පාස් කියන්නේ එන්.වී.කිව් 3 ලෙවල් එකට කෙලින්ම යන්න පුලුවන් අදාළ ෆීල්ඩ් එකට, ඒ ලෙවල් පාස් නම් එන්.වී.කිව්. 4

    එතනින් එහාට තව ලෙවල්ස් තියෙනවා.

    යුනිවසිටි කොලේජස් කියන්නේ එන්.වී.කිව්. 4-5 කෝස් කරන තැනක්. තව කාර්මික විද්‍යාලවලත් සමහර කෝස් කරනවා... එන්.වී.කිව්. 6 7 කරන්නේ යුනිවොටෙක් එකේ.
    5 සාමාන්‍යයෙන් ඩිප්ලෝමා වගේ. 6 කියන්නේ උසස් ඩිප්ලෝමාවක් වගේ. එන්.වී.කිව් 7 කියන්නේ ඩිග්‍රීය.

    අයි.ටී. ෆීල්ඩ් එකට වී.ටී.ඒ. හොදයි ළගපාත තියේනම් මූලික එන්.වී.කිව්. සහතික වලට.
    ට්‍රයි කරන්න යුනිවසිට් කොලේජ් යන්න. දැන් අය කරන්නේ නෑ. හැම සබ්ජෙක්ට් එකටම නවීන උපකරණ තියේ...

    මචං.. NVQ ඩිප්ලෝමා වෙනුවට වෙනත් කලින් කරපු කෝස් එකකින් ගත්තු ඩිප්ලෝමා එකක් ඉදිරිපත් කලොත් ඉස්සරහට යන්න ඒක පිළිගන්න එකක් නැද්ද?

    NVQ ලෙවල් එකම සහතික කරන ඩිප්ලෝමා එකක් කරන්න වෙයි ද? දැන් Field එකේ පළපුරුද්දක් තියෙනව නම්... එතකොට තත්වය කොහොම ද වෙන්නෙ?

    University college වල එහෙමත් ඒක බලනව ද නැත්තං මූලික සුදුසුකම් වලට අනිත් ඒවා සුදුසුකම් හදාගෙනම යන්නම වෙනවද ?
     
    arunakodi

    Member
    Jun 9, 2008
    5
    2
    3
    You can apply for NVQ level 4 with RPL (Recognition Prior Learning) system if you have more than 4 years experience in the sector.
    NAITA will conduct the exam and assessment for your occupation
    Only thing you need to prove whether you have working experience (ETF or BR certificate if you are self employee)
    Call NAITA (0112888782) and get more details.
     
    Malindahrth

    Active member
  • Nov 10, 2010
    196
    27
    28
    Level 5 course eka hodai bn math kare VTA eken, But uba course eka karanna yana center eka anuwa wade goda daganna puluwan bn VTA nm narahenpita thama, hoda thanakata OJT Dala dei bn, Ita passe Part time widihata Level 7 karapan Univotec eke,but mewa technical degree bn, Salli thiyenawanm NIBM, sliit hari palayan bn
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    මචං.. NVQ ඩිප්ලෝමා වෙනුවට වෙනත් කලින් කරපු කෝස් එකකින් ගත්තු ඩිප්ලෝමා එකක් ඉදිරිපත් කලොත් ඉස්සරහට යන්න ඒක පිළිගන්න එකක් නැද්ද?

    NVQ ලෙවල් එකම සහතික කරන ඩිප්ලෝමා එකක් කරන්න වෙයි ද? දැන් Field එකේ පළපුරුද්දක් තියෙනව නම්... එතකොට තත්වය කොහොම ද වෙන්නෙ?

    University college වල එහෙමත් ඒක බලනව ද නැත්තං මූලික සුදුසුකම් වලට අනිත් ඒවා සුදුසුකම් හදාගෙනම යන්නම වෙනවද ?

    තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් එක (ටී.වී.ඊ.සී) තමා ඔයාට යන්න තියෙන තැන.
    එන්.වී.කිව්. සහතික ලබාදීමට පටන් ගැනීමට පෙර ලබාගත් සහතික තියෙනවානම් ඒවත් අරගෙන ඩිරෙක්ටර් (එන්.වී.කිව්), රූපසින්හ මහතාව හම්බෙන්න.
    ඒ ඒ ක්ෂේත්‍රයට අදාළව ටෙක්නිකල් කමිටී එකක් තියේ. ඔයාව ඒවාට යොමු කරාවි. මැචින්ග් වයිවා එකකට (එයාලා ඔයත් එක්ක වයිවා එකක් කරලා එන්.වී.කිව් ලබාගැනීමට ගැප් එකක් තියේ නම් ඒක, එක්ස්පීරියන්ස් අවශ්‍යනම් ඒ ප්‍රමානය වගේ දේවල් කියාවි...
    සමහර බොහොම ප්‍රසිද්ධ කෝසස් නම් දැනටම මැචින් කරලා ගැප් හඳුනාගෙන තියෙන්නේ. උදා. එන්.සී.ටී (සිවිල්),ජර්මන් ටෙක් කෝස්

    පරණ සහතිකේ අලුත් කරගත්තැකි එන්.වී.කිව්. වලට :)

    යුනිවසිටි කොලේජ් ගන්නේ ක්‍රම දෙකකින්.
    1. එන්.වී.කිව් 4 අදාළ ක්ෂේත්‍රයෙන් තිබීම
    2.අපොස උසස්පෙළ විභාගය ඉල්ලුම් කරන ලද විෂයන්ගෙන් සමත්ව තිබීම
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    athtatama kiyanawanam hodai habai tikak kal yanawa mokada training ehemath yanna epai. aduma gane 5 wenakamwath karanna diploma level eka
     
    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    machan moketa yannath kalin course eke curriculum eka hodata balala palayn mkda oyawage samahara welawata ugannanne dan use wenne nathi outdated dewal..
     
    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    athtatama kiyanawanam hodai habai tikak kal yanawa mokada training ehemath yanna epai. aduma gane 5 wenakamwath karanna diploma level eka

    Kal yanawa neda? Traininguth thiyenawa da? eka denan hitiye na... Diploma eka hadagannama one neda kohomahari?