VueJS වල ඉඳල React වලට මාරු වෙන්න කියල බැලුවේ බන් 💭

xengine

Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    මට මචන් අවරුදු 5 ක විතර VUEJS එක්ස්පිරියන්ස් තියනවා. React වලට මාරු වෙන්න කියල බැලුවේ. උඹල මොකද මචන් හිතන්නේ ? 😊
     
    Last edited:

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    Doesn't matter. In a nutshell both have similarities. I'm thinking of learning Vue while having exp in React.
    Both have good demand. EU have a booming job market for VueJS
     
    • Love
    Reactions: xengine

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    Doesn't matter. In a nutshell both have similarities. I'm thinking of learning Vue while having exp in React.
    Both have good demand. EU have a booming job market for VueJS
    තැන්ක්ස් මචන්. මට නිකන් පොඩ්ඩක් vuejs drag වෙනවා වගේ පෙනුන last 2 years. එකයි මම පොඩ්ඩක් react පැත්තට සෙට් වෙන්නද බැලුවේ. :) :love:

    Uba framwork ekakata focus nokara frontend dev widiyata weda karana machan 5Year Ex thiyenawa nan.

    බලන බලන තැන react නේ බන් තියෙන්නේ. එකයි නිකන් අව්ල් අව්ල් වගේ හිතුනේ. තැන්ක්ස් මචන්. :love2:
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    Moko maru wenne.. Any reason?
    මචන් එහෙම immediate reason එකක් නැහැ. මට පෙනුන හැටිද දන්නේ නැහැ. ගොඩක් ජොබ් market එක බන් react වලට තියනවා වගේ පෙනුන. එකයි.

    (අපිට බන් අර අපි ළඟ නැති එව්වා හැම වෙලේම හොඳයි වගේ පෙන සින් එකක්ද දන්නේත් නැහැ හැබැයි. :lol: )
     
    • Like
    Reactions: Software_Eng

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    Framework ekakata bahinna kochchara vanilla js experience ekak thiyenna onada bahala gu wenna kalin ahuwe

    මචෝ එකට මට උත්තරයක් දෙන්න අමාරුයි හරියට. හේතුව මම මුලින්ම වැනිලා js වලින් පටන් ගත්තේ. පස්සේ jquery එක්කත් වැඩ කරා. 2016 වගේ තමයි මම VUEJS වලට සෙට් උනේ. අද වෙනකන් backend එකෙත් වැඩ කරනවා. ලඟක් වෙනකන් php ඇවිත් Nodejs වලට සෙට් උනා.

    වැනිලා ජේ එස් එක්ක වැඩ කරලා එන practice එක නම් පුද්ගලිකව මට සැහෙන්න වටිනවා. මොකද හැම වෙලේම code එක හොඳටම තේරුම් අරන් වැඩ කරන්න පුළුවන් වෙනවා.

    හැබැයි මට තේරුණා දෙයක් තමයි උඹට ප්‍රොජෙක්ට් එකක් කම්ප්ලිට් කරන්න නම් ඔය අදාළ framework එක විතරක් දැනගත්තමත් ඇති කියන එක.

    documentation හොඳට තියන framework එකක් නම් මාරම ලෙසයි. (Vue වල නම් සිරාම documentation එකක් තියනවා)

    උඹලා ෆ්‍රේම්වර්ක් එකෙන් වෙන එකකට මාරු වෙන්න හදද්දිත් ඔහොම හිතනවද බන්
    ඔව් ඉතින්. :lol:
    ------ Post added on Aug 2, 2022 at 11:29 AM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,669
    100,952
    113
    තැන්ක්ස් මචන්. මට නිකන් පොඩ්ඩක් vuejs drag වෙනවා වගේ පෙනුන last 2 years. එකයි මම පොඩ්ඩක් react පැත්තට සෙට් වෙන්නද බැලුවේ. :) :love:

    බලන බලන තැන react නේ බන් තියෙන්නේ. එකයි නිකන් අව්ල් අව්ල් වගේ හිතුනේ. තැන්ක්ස් මචන්. :love2:

    ow isarahata thawa ekak ei eth concept wenas wen ne ne ekai. anika dan ubata 5 YR exp kiyane dev level eken tika tika udata move wena kaleth hari ne ekai.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    angular hoda nadda
    Im Not No Way GIF
     
    Software_Eng

    Well-known member
  • Dec 15, 2017
    1,194
    1,248
    113
    මචන් එහෙම immediate reason එකක් නැහැ. මට පෙනුන හැටිද දන්නේ නැහැ. ගොඩක් ජොබ් market එක බන් react වලට තියනවා වගේ පෙනුන. එකයි.

    (අපිට බන් අර අපි ළඟ නැති එව්වා හැම වෙලේම හොඳයි වගේ පෙන සින් එකක්ද දන්නේත් නැහැ හැබැයි. :lol: )
    Ow market ekanm wedi machan. Uba karapan wediya hithanna deyak na. Loku wenasak na kiyala kiyanawa dekema