Vulnerabilities එකක් හොයා ගත්තා site එකක

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    කියපන්, reward එකක් නොදුන්නත් උන් එක්ක එකතු වෙලා resolve කරද්දි අමුතුම ලල් එකක් තියෙනවා
    මං LMS කීපයකම හොයා ගත්තා
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    කියපන්, reward එකක් නොදුන්නත් උන් එක්ක එකතු වෙලා resolve කරද්දි අමුතුම ලල් එකක් තියෙනවා
    මං LMS කීපයකම හොයා ගත්තා
    reward දෙන්නැද්ද 😐 24-h active educational site එකක්

    Cash reward එකක් ගන්න පුලුවන්
    cash ඕන්නෑ මට ඕනෙ උන්ගෙන් මෙහෙම එකක් හොයාගත්තා කියලා linkedin දාගන්න
    ------ Post added on May 26, 2022 at 8:11 PM
     
    _HeRo_

    Well-known member
  • Jun 25, 2009
    2,551
    2,055
    113
    Rockers Island
    reward දෙන්නැද්ද 😐 24-h active educational site එකක්

    cash ඕන්නෑ මට ඕනෙ උන්ගෙන් මෙහෙම එකක් හොයාගත්තා කියලා linkedin දාගන්න
    ------ Post added on May 26, 2022 at 8:11 PM
    Kohomada igena gathyhe
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,918
    54,490
    113
    Colombo
    yeap. mail karapan. POC proof ekka yawapan. If they are good they might reward you :-D. Good luck

    හැක් කරන්න හැදුව කියල පොලිසිය ගෙන්වල මුගෙ පුප පලයිද ? නැත්නම් පෝන් එකට වැල දාල චාටර් කරයිද ?
     
    • Haha
    Reactions: HmNRazor

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    reward දෙන්නැද්ද 😐 24-h active educational site එකක්

    cash ඕන්නෑ මට ඕනෙ උන්ගෙන් මෙහෙම එකක් හොයාගත්තා කියලා linkedin දාගන්න
    ------ Post added on May 26, 2022 at 8:11 PM
    apooo ubanam, oya username eka ain karala wena ekakin waren
    Hecker :lol:
     
    • Haha
    Reactions: HmNRazor

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,317
    74,817
    113
    හැක් කරන්න හැදුව කියල පොලිසිය ගෙන්වල මුගෙ පුප පලයිද ? නැත්නම් පෝන් එකට වැල දාල චාටර් කරයිද ?
    Nope. He can privately disclose it to them. It is up to them to fix it or ignore. This is a very famous way for hackers to earn money. It is called bug bounty. Believe XSS is the easiest one to find.