W800 sony Ericsson

usa_nihaal

Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    දැන් ඔය විදුලි බල්බය තියනවනෙ.. ඒක ආයු කාලේ වැඩි කරන්න රිසර්ච් කරගෙන ගිහින් ඒවයෙ ප්‍රතිපල අනුව ජපන්නු ජර්මන් කාරයො හදල අවුරුදු 100ක් උනත් විනාස නොවී පත්තු වෙන බලබ්(veritasium balannako). ඒත් එහෙම බල්බ් හදල බිසන්ස්1ක් කරන්න බෑනේ.. ඒක නිසා ආයු කාලේ පැය 1000-2000ට වගේ බැස්සුවා...
    ඉතින් ඒ වගේ මේ ෆෝන් කැමරා ගේම්1ත් යනව ඇත්තේ.. මේ පරණ ෆෝන්1කින් ගත්ත1ක් නේහ්.. හොදටම තියනවනේ ෆොටෝ1. දැන් මේ ඇපල් ගූගල් සැම්සුන්ග් ඔක්කොම පොඩ්ඩ පොඩ්ඩ හොද කැම් හද හද කරන්නෙත් ඕකම තමා.
     
    Last edited:

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    මගේ 1ස්ට් ලව්1 මාව දාල ගිය ඒ ලෙවල් කරන කාලේ.. ඕක තමා මගේ බොක්කට තිබ්බ ෆෝන්1ක.
    මාතර බ්‍රොවුන්ස් හිල් බීච් එකේ ඔය ෆෝන්1න් දම් පාටින් ලා සද බැස යනවා දාගෙන ඇහුව කපුගේගේ සින්දු සෙට්1ම හැන්දැවට... දූපතට පැත්තකින් ඉර දම්/තැබිලි පාටින්ම ඉර බැහගෙන යනවා හැන්දෑවේ, කෙල්ල මැවිලා පේනවා ඇත මුහුදෙත් ඉතින්.. පට්ට වේදනාවක් දැනුනේ ඒ කාලේ ඕකෙ පට්ටම සවුන්ඩ් බන්.. ඔය ෆෝන්1 එක්ක සුපිරිම මතකයන් ගොඩක් තියෙන්නේ මටත්.
     
    Last edited:

    saffron2017

    Well-known member
  • Nov 26, 2017
    1,789
    2,229
    113
    ඔටෝ ෆෝකස්....😍

    මගෙත් තිබුණ w700 එකක්.
    "K" ආපු ෆෝන් වල තවත් කොලිටි....


    Meka wife ge photo ekak gatte 2015 wage. Dslr ekak wage quality

    ඔටෝ ෆෝකස්....😍

    මගෙත් තිබුණ w700 එකක්.
    "K" ආපු ෆෝන් වල තවත් කොලිටි....
    K750 ekak thibba eka wathure watuna
    ------ Post added on Aug 26, 2022 at 7:49 AM
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,327
    21,965
    113
    Gotland
    K750 එකක් තිබ්බා එකෙත් කැමරා පට්ට ඒ කාලේ කලාතුරකින් ඔටෝ ෆෝකස් තිබ්බේ.
    K800 සෙනොන් ෆ්ලෑෂ් ආවේ ෆොටෝ ගන්නම හදපු පෝන්
     

    saffron2017

    Well-known member
  • Nov 26, 2017
    1,789
    2,229
    113
    Dream phone wali ekak issara
    Maath

    K750 එකක් තිබ්බා එකෙත් කැමරා පට්ට ඒ කාලේ කලාතුරකින් ඔටෝ ෆෝකස් තිබ්බේ.
    K800 සෙනොන් ෆ්ලෑෂ් ආවේ ෆොටෝ ගන්නම හදපු පෝන්
    Sounds uth niyamay headphone daala ahaddi
    ------ Post added on Aug 26, 2022 at 8:03 AM
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    8,985
    19,443
    113
    Miami


    Meka wife ge photo ekak gatte 2015 wage. Dslr ekak wage quality


    K750 ekak thibba eka wathure watuna
    ------ Post added on Aug 26, 2022 at 7:49 AM
    නිකං බොරු දාන්න එපා. වයිෆ්ගෙ ID එකයි කසාද සහතිකේයි පොටෝ දාල authenticate කරපං