මටත් එකක් තිබ්බ 2009 වගේ කාලෙ. ඒ කාලේ තිබ්බ හොද පෝන් එකක්. සුපිරි බේස් එක්ක පට්ට සවුන්ඩ්ස්. අදටත් ඒ වගේ සුපිරියට සවුන්ඩ්ස් තියෙන පෝන් එකක් මටනං හම්බෙලා නෑ. පස්සෙ මං ඒක අර පත චයිනීස් ටීවී පෝන් එකකට මාරු කරා 
Danuth Sony Maru bungමටත් එකක් තිබ්බ 2009 වගේ කාලෙ. ඒ කාලේ තිබ්බ හොද පෝන් එකක්. සුපිරි බේස් එක්ක පට්ට සවුන්ඩ්ස්. අදටත් ඒ වගේ සුපිරියට සවුන්ඩ්ස් තියෙන පෝන් එකක් මටනං හම්බෙලා නෑ. පස්සෙ මං ඒක අර පත චයිනීස් ටීවී පෝන් එකකට මාරු කරා![]()
Marketing and updates awlMaath use kala k750 ekk...aye ithin super badu thamai
ane manda unta mona unada kiyala dn unath phone haduwata echchara famous nhne


Ow bung e kale mona unath stress nathi kaleඒ කාලේ sony එරික්සන්, nokia වගේ ෆෝන් කියන්නේ ඉතින් කථා කරන්න දෙයක් නෑ නේ? K series වල තමා සුපිරිම cam ඒ කාලේ
ඉස්සර ඉස්කෝලේ සෙට් එක එක්ක වට වෙලා hit-ad එකේ ෆෝන් ගැන කතා කරපු ව මතක් වෙනවා
මම personly ආසම W series එක, 505 එකක් තිබ්බා, ඊට පස්සේ 900 එකක් ගත්තා, හැදුනොත් හොඳ කරන්න බැරි අමාරුවක් තමයි slide අමාරුව ඒ කාලේ.....![]()
ඒවත් ආතල්ම තමයිමගේ 1ස්ට් ලව්1 මාව දාල ගිය ඒ ලෙවල් කරන කාලේ.. ඕක තමා මගේ බොක්කට තිබ්බ ෆෝන්1ක.
මාතර බ්‍රොවුන්ස් හිල් බීච් එකේ ඔය ෆෝන්1න් දම් පාටින් ලා සද බැස යනවා දාගෙන ඇහුව කපුගේගේ සින්දු සෙට්1ම හැන්දැවට... දූපතට පැත්තකින් ඉර දම්/තැබිලි පාටින්ම ඉර බැහගෙන යනවා හැන්දෑවේ, කෙල්ල මැවිලා පේනවා ඇත මුහුදෙත් ඉතින්.. පට්ට වේදනාවක් දැනුනේ ඒ කාලේ ඕකෙ පට්ටම සවුන්ඩ් බන්.. ඔය ෆෝන්1 එක්ක සුපිරිම මතකයන් ගොඩක් තියෙන්නේ මටත්.