වාහන මිල ගැන මා කලින් දැමු පොස්ට් එක පිළිබද බොහෝ දෙනෙකුට ගැටළු ඇති බව පෙනී යනවා. ඒ නිසා ඒ පිළිබද අධ්යනයේ ප්රතිඵල සහ නිගමන විධිමත්ව කොටස් වශයෙන් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමි.
පසුගිය මාස 8 තුල ලංකාවේ සකන්ඩ් හෑන්ඩ් වාහන වෙළදපොල පිළිබද සිදුකල සමීක්ෂණයකින් සොයාගෙන තිබෙනවා පසුගිය වසරේ අගෝස්තු මාසයේ සිට මේ වසරේ මාර්තු දක්වා කාල පරාසය තුල ජපානයේ නිෂ්පාදිත වසර 10 කට වඩා පැරණි වාහන වෙළද පලට පැමිණීම සීඝ්ර ලෙස වැඩි වී ඇති බව. බොහෝ දෙනා තමාගේ පැරණි වාහනය විකුණා නවීන මෝටර් රථයක් මිලදී ගැනීමට උත්සහ කරනවා. එසේම එම පැරණි මෝටර් රථ විකිණීමට ප්රධාන හේතුව වී ඇත්තේ ඒවායේ නඩත්තු වියදම් එන්න එන්නම ඉහල යාමයි. මෙවැනි වාහන බොහෝ දෙනා විකුනන්නේ අප්ග්රඩ් කිරීමට හෝ මුදල් හදිස්සියක් බව පවසමින්. ලෝහ වල කාල නිර්ණයට අනුව දැනට වෙළදපලේ තිබෙන බොහෝ සකන්ඩ් හෑන්ඩ් ජපන් වාහන ශක්තිමත් බවින් අඩුයි. එය බාහිරින් බලන විට නොපෙනුනද වහනය අනතුරකට මුහුණ දුන් විට සම්පුර්ණ වහනයම කැබලි වී යාමේ අවදානම සහිතයි. එයාර් බෑග් ආදී උපාංග තිබුනද ඒවා වැඩක් නැත.
මීලගට එම කාල පරාසය තුල යුරෝපයේ නිෂ්පාදිත මෝටර් රථ වලද පැරණි වාහන වෙළද පලට පැමිණීම සීඝ්ර ලෙස වැඩි වී ඇත. ඊට ප්රධාන හේතුව වන්නේ එම වාහන වලද නඩත්තු වියදම් දිගින් දිගටම ඉහල යාම අයිතිකරුවන්ට දරා ගත නොහැකි වීමත් එම වාහන වලට කලින් තිබු උත්කර්ෂවත් බව සහ පිළිගැනීම හීන වී යාමත්ය.පර්ජෝ 406 , 206, 307,306 , අවුඩි A , ෆියැට් පුන්ටෝ වැනි කලින් ජනප්රියව පැවති වාහන ඒ අතර වේ. මේවා අතර පර්ජෝ කාණ්ඩයේ සියලු වාහන යුරෝපයේ තවදුරත් භාවිතා නොවන නිසා නියම අමතර කොටස් වෙලදපලද හීන වී යයි.
ආසියානු නිෂ්පාදන වන අනෙකුත් වාහනද සකන්ඩ් හෑන්ඩ් වෙළදපලේ වැඩි වශයෙන් දැකිය හැක. නමුත් ඉන්දියානු වාහන සකන්ඩ් හෑන්ඩ් වෙළද පල තුල තවමත් මේ තත්වය උදා වී නැත. එය අනෙක් වාහන වලට වඩා අඩුය. මන්ද බොහෝ ඉන්දියානු වාහන අලුත් ඒවා වන බැවිනි.

Last edited: