Waahanawala ganan

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,543
    2
    54,062
    113
    Anik de lankawe repair cost eka, 3rd party insurance, revenue license cost eka patta adui.

    Congestion fees, parking fees, anika traffic violations walata ehema ලංකාවෙ මුදලින් ලක්ෂ ගණන්වල fines නේ තියෙන්නෙ
     
    • Like
    Reactions: beziques and GTRZ

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,985
    3,439
    113
    Battaramulla, Sri Lanka
    USA wala wahana wala gana witharai adu :P anith hamadema wiydama wedyi. hamoma tax gewenewa hama detama. wahanayk nethuwa ehe jeewath wenna be. aduma tharamin rental car ekak hari ganna wenewa.
     
    Last edited:

    beziques

    Well-known member
  • Aug 10, 2020
    1,263
    1,517
    113
    USA wala wahana wala gana witharai adu :P anith hamadema wiydama wedyi. hamoma tax gewenewa hama detama. wahanayk nethuwa ehe jeewath wenna be. aduma tharamin rental car ekak hari ganna wenewa.

    Samahara state wala public transport kiyala ekak nathi tharam. US culture eka thanikarama car ekath ekka bandila thiyenne 😃
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,171
    29,829
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මුල් කාලේ ගත්ත මගේ පලවෙනි වාහනේ ආදරේට බොරුවට තියං ඉඳලා කාලයක් ගිහිල්ලා අතිනුත් සල්ලි දීලා තලන ගානටම දුරදිග ගියා. අන්තිමට ලංකාවෙන් ආපු පොඩිඑකෙක් ඉල්ලුවා තලනවනං අයියේ මට දියං කියලා. ඌට නිකං දීලා මට තලන්න යන සල්ලි ටික බේරගත්තා. ඕන් ඔහොමයි පිටරටවල වාහනවල තත්වේ. ගත්තට පස්සේ බලු වටින්නේ නෑ. 🚗🚗
     
    • Like
    Reactions: beziques

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,158
    11,176
    113
    Forest
    ඉතින් බන් එහෙම ගත්තත් ලාබයිනෙ. මෙහෙ එකක් ගන්න එකෙන් එහෙ තුනක් ගන්න පුලුවන්. උබ ඉතින් වාහන විකුණන්න හන්දා මෙහෙ කෝමත් ලාබයි කියයි 😏
    ගොන් කතා කියන්න එපා. මෙහෙ වහනයක් ගත්තොත් විතරයි අමු tax ගෙවන්න වෙන්නේ. USA ගිහිල්ල ලෙඩ වෙලා බලපන් අනේ මගේ ලංකාව කියල දුවන් එන්නේ ගිය උන්. උබ හිතන්නේ අනික් රටවල උන්ට සල්ලි උතුරනවා කියලද
    එක පැත්තක් හොදයිනන් අනික් පැත්ත අවුල් හැම රටේම. ඔහොම බැලුවොත් USA අඩයි ලංකාවේ education, health (මේකනං කුජීත වේගෙන යන්නේ) කොච්චර අඩුද කියල
     
    • Like
    Reactions: beziques and hrm

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,323
    5,434
    113
    Attha US witharak neme UK walath price adui. Repair, Insurance unath loku ganak ne. Habai gewal walata ehema tax wadi