wadduwa වාද්දුවේ යාලු

Bimal_7777

Member
Jan 17, 2017
10
1
0
wadduwa වාද්දුවේ යාලු

සහෝලා වාද්දුවේ අපේ යාලුවෙක්ගේ වෙඩ්ඩින් එකක් තියෙනවා. මට උදෙන්ම එතනට යන්න වෙනවා. ඒක නිසා යාලු මට හොටෙල් එකක කාමර්යක් ගන්න ඔනි මන් ඒගොඩ,බුකින් ඔක්කෝම අඩු රේට් බැලුවා. නොර්මක් රූම් එකකුත් 4000+ :sorry:
උබල දන්න අඩුවට තැනක් තියෙනවා නම් කියනවද
නම්බර් එකක් තියෙනවා නම් දන්න මට පොඩ්ඩක් දාපල්ල මචන්ලා. අඩුවට තැනැක් පොශ් වෙන්න ඔනි නැහැ රැය ගෙවාගන්න තිබ්බොත් ඇති.
 
  • Like
Reactions: allrights

Bimal_7777

Member
Jan 17, 2017
10
1
0
කු‍ටුම්භ;21144468 said:
කෝරලේමහත්තයගේ ශොප් එක ගාව තියෙනව තැනක් එතනට පලයන් කින්ග් බෙකර්ස් එකට අල්ලපු එක..

saho koheda mchan man wadiya danne nah wadduwe address ekak wage dannawada thanks:yes:
 

kingkusa

Well-known member
  • Nov 20, 2008
    2,554
    862
    113
    umaba baya nathiwa palyan a wadduwata gihin kiyapan trishow ekekuta wade set karla deyi. kellekuth ekkama.

    oya hariye ona taram thiyenwa mchio baya wenna epa pm ekak dapan mama hoyala kiyannam