wadina ekekuta wadichiden

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    අර මෝල් , මේ මෝල් , ලී මෝල් වගේ නෙවෙයි, ________ මෝල් :rolleyes::rofl:;):rofl:

    (වදින එකෙකුට වැදිච්චිදෙන් !) :rolleyes::lol:

    _QKmsx.gif
     
    Last edited:

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ඔයත් ඉතින් අතින් අරගෙන තියාගෙනහ් ඇතුලට යද්දි තමා බෙරිහන් දෙන්නෙහ් ...
     
    • Like
    Reactions: dj knight

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    වැඩක් ඇති දෙයක් දාපං බං ත්‍රෙඩ් නාස්ති කරන්නෙ නැතුව
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,722
    6,787
    113
    වැඩක් ඇති දෙයක් දාපං බං ත්‍රෙඩ් නාස්ති කරන්නෙ නැතුව
    හම්මෝ එක කියපු එකා ...උබ තරම් ත්‍රෙඩ් වල කක්කි දාන එකෙක් වෙන ඉන්නවද බන්.. :lol:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    හම්මෝ එක කියපු එකා ...උබ තරම් ත්‍රෙඩ් වල කක්කි දාන එකෙක් වෙන ඉන්නවද බන්.. :lol:

    :rofl:
    ඉතිං ඒක ඒ ත්‍රෙඩ් එකේ කියපංකො තරහ හිරකරගෙන ඉඳල පරණ ත්‍රෙඩ් වල නිදහස් කරන්නෙ :rofl:
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,722
    6,787
    113
    :rofl:
    ඉතිං ඒක ඒ ත්‍රෙඩ් එකේ කියපංකො තරහ හිරකරගෙන ඉඳල පරණ ත්‍රෙඩ් වල නිදහස් කරන්නෙ :rofl:
    මොන මගුලක්ද කියවන්නේ බන්
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මොන මගුලක්ද කියවන්නේ බන්

    කවුරු හරි ත්‍රෙඩ් එකක කක්කි දැම්මොත් උට ඒක ඒ කක්කි දාපු තැන කියන්න ත්‍රෙඩ් වල කක්කි දාන්න එපා කියල. එතනදි ඒක කියන්නැතුව හිතේ වෛරය හිරකරගෙන ඉඳල ඌ අසනීපෙයක් ගැන අහල දාපු ත්‍රෙඩ් හොයල බම්ප් කරල ආතල් ගන්න එපා කියලයි කිව්වෙ :yes: