your_love

Well-known member
  • Apr 7, 2012
    14,042
    1
    11,081
    113
    Japan wala Hadana Wagan r walin 75% k withara mama Hithanne Lankawta Import karanne. Japaneth Nathuwa athi mechchara, Dakina Dakina Sale wala wagan R purola. Ai ban ehema? :confused::confused::sorry::sorry:
     

    fe-lix

    Active member
  • Oct 8, 2014
    336
    67
    28
    Kurunagala
    ලංකාවේ තියෙන tax එක්ක සාමාන්‍යයෙන් 30කට වගේ Brand New Condition ගන්න පුලුවන් ජපන් වාහනේ ඕකනේ.
    තෙලුත් වැඩ. වියදමත් අඩුයි
     

    Sudheera-H

    Active member
  • Sep 3, 2016
    814
    172
    43
    දැන් මිලේ හැටියට ගන්න පුළුවන් මිල අඩුම ජපන් වාහනේ ඕක නිසයි එහෙම වෙලා තියෙන්නේ. :(
     

    Ghostdevil

    Active member
  • Feb 4, 2017
    394
    234
    43
    Brand new ganna puluwan gaana aduma eka hinda wenna ethi. Eeth 650 cc hinda adinawa horay. Second hand value ekath adui..
     

    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    ow bn hama car sale ekema thiyenawa, 3 wheel wage wei me yana widihata nm
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ලංකාවේ තියෙන tax එක්ක සාමාන්‍යයෙන් 30කට වගේ Brand New Condition ගන්න පුලුවන් ජපන් වාහනේ ඕකනේ.
    තෙලුත් වැඩ. වියදමත් අඩුයි

    :yes: