Wagon R වගේ ඒවා ගෙන්නන්න යන්නෙ

Hapuwa

Well-known member
  • Jan 24, 2009
    5,149
    3,155
    113
    යකෝ හයිවේ එක තියෙන්නේ යන්න තොපි ලොටන හින්දා තමා කරදරේ අපිටත් හයිවේ එකේ
    Ithin pako mama paara block karan yanne nehe ne..signal daala overtake karan palayan. Kohomath lake pankaawe expressway wala 100 ta yana umbala wage adventures buwala adu welawata thamai mama yanne .ee hinda kaatawath awulak nehe .
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    :lol: ubee wahanee gatte @kandahar da danne naa
    දවස් කීපයකින් අඩු උනේ නැත්තන් මම ගෝඩ්ගේ මන්නෙ අරගන ත්‍රෙඩ් එක දාපු එකාගේ ගෙදර යනවා තට්ටේ පලන්ඩ.
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    දවස් කීපයකින් අඩු උනේ නැත්තන් මම ගෝඩ්ගේ මන්නෙ අරගන ත්‍රෙඩ් එක දාපු එකාගේ ගෙදර යනවා තට්ටේ පලන්ඩ.
    උබ ඔය දුන්නේ දෙන්න පුලුවන් උපරිම ගානට.

    හැබැයි ආයිත් ගෙන්වන එක ගැන කතාවක් නැහැ. මේ අවුරුද්දේ ගෙනෙයි ගොඩක් වෙලාවට
     
    • Haha
    Reactions: WhyNot1