Wagon R එකක් ගන්න ඔනේ.

johnferna678

Well-known member
  • Mar 8, 2017
    6,421
    6,909
    113
    වින්ටර් ෆොල්
    7th_generation_Daihatsu_Mira_01.jpg

    1280px-2nd_generation_Daihatsu_Mira_e-S_L_rear.jpg

    Daihatsu Mira ekath hondai kiyanava bn. Thel vada karanavalu. 2025 ekak 70k vage veddi ganna puluwan mn hithanne.
    මේක හොඳයි, wagonr එක මේකට වඩා හැම අතින්ම හොඳයි.

    උඹව මාර්ක් කරලා තියාගන්න ඕනේ. ඉස්සරහට ඕනේ වෙයි වගේ
    ඕන එකක් අහපන් help එකක් දෙන්නම්. Wagonr ගැන උපාධියක් කරලා තියෙන්නේ මම. 😂😂
    ------ Post added on Feb 8, 2026 at 1:42 PM
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,006
    10,562
    113
    Fx Hybrid, Custom Z දෙකේ තමයි එන්නේ. FX petrol එකේ නෑ. Mazda එකත් එකම වාහනේ බං ඇතුළේ chassie එකේ ගහලා තියෙන්නේ Suzuki Motor corporation කියලා 😂. Mazda Flair XS කියන්නේ Wagonr Custom Z Upgraded package එක. එක නිසා Mazda එක ගන්න එක ලාබයි බං. 15inch alloy wheel, UV/IR cut glass, Gear knob genuine leather, Steering wheel genuine leather wrapped. කෙටියෙන් කිව්වොත් Wagonr Custom Z එකේ Variant 3 ක් තියෙනවා. (Susuki) ZX, ZT (මේක Turbo), ZX (Upgraded) mazda flair එකේ එන්නේ High end model 2 විතරයි. Fx එක ගත්තත් එහෙමයි. Suzuki එකේ petrol basic වාහනයක් එනවා. ආයේ Hybrid එකක් එනවා. Mazda උන් විකුණන්නෙ Hybrid Version එක විතරයි. ඒ කියන්නේ උබ මොකක් ගත්තත් MAzda එකක් නම් ගන්නේ කවදාවත් අඩුම level එකේ වාහනේ හම්බෙන්නේ නෑ. මොකද උන් විකුණන්නෙ Suzuki ලාගේ high end ම මොඩල් ටික විතරයි. එහෙම බැලුවම Mazda එක ගන්න එක පට්ට ලාබයි. මේ වාහනේ Spare parts ඔක්කොම susuki තමයි එන්නේ. වාහනේම suzuki ඉතින් badge එක ඇරෙන්න. ඔය rebadge සින් එක යන්නේ japan වල සමහර උන් mazda වලටම ආසයි පරම්පරාවෙන් mazda උන් ඉන්නවා ඒ වගේ උන්ට දෙන්න mazda එකෙන් වාහනයක් engineer කරනවාට වඩා අවුරුදු 30ක් විතර engineer කරපු Suzuki වාහනේ rebadge කරලා විකුණන එක උන්ට ලෙසයි එකයි.

    ඔය ඉන්දියන් එක බං 😂😂 ඉන්දියන් ඒව කොහොමත් එහෙම තමයි. අර fronx එක දැක්කේ නැද්ද. JDM wagonr එක Global විකුණුවැත් නෑ කවදාවත් Gloabl NCAP test කරෙත් නෑ. Maruti suzuki wagonr කියන්නේ ඉන්දියන් ලධියක්. එකට 1 ආපු එකත් පුදුමයි. 😂😂 Suzuki Wagonr කියන්නේ japan වාහනේ.

    Indian
    View attachment 262358

    Japan
    View attachment 262360

    Japan එක domestic market විතරයි හදන්නේ. Global market එකට එන්නේ නෑ. Global market එන්නේ ඉන්දියන් maruti wagonr එක
    ------ Post added on Feb 8, 2026 at 12:06 AM
    thanks මචෝ පැහැදිලි කිරීමට , Turbo එක ගැන උඹේ අදහස මොකක්ද මචන් ? Mazda එකෙත් Turbo එකක් එනවද ?
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,773
    5,745
    113
    thanks මචෝ පැහැදිලි කිරීමට , Turbo එක ගැන උඹේ අදහස මොකක්ද මචන් ? Mazda එකෙත් Turbo එකක් එනවද ?
    ටර්බෝ එක තෙල් කරනවා කඩුළු. හෑබයි එක තමා fullma options එන්නේ( cruise control)
     
    • Like
    Reactions: hi.dushan

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,139
    3,144
    113
    thanks මචෝ පැහැදිලි කිරීමට , Turbo එක ගැන උඹේ අදහස මොකක්ද මචන් ? Mazda එකෙත් Turbo එකක් එනවද ?
    2nd hand mkt adu wenna puluwan. Turbo eka abuse kaloth engine eka gewenawa wedi.650cc podi engine ekak hinda
     
    • Like
    Reactions: hi.dushan

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,662
    3,380
    113
    මේක හොඳයි, wagonr එක මේකට වඩා හැම අතින්ම හොඳයි.

    ඕන එකක් අහපන් help එකක් දෙන්නම්. Wagonr ගැන උපාධියක් කරලා තියෙන්නේ මම. 😂😂
    ------ Post added on Feb 8, 2026 at 1:42 PM
    Mata kiyala dipan ahapu akata answer aka???

    2026 wagonr zx upgrade aka option adui neda 2025 zx upgrade akata wada???
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    Japan eka hodai. ( kathawata japan ewa hodai kiyala kiyanawata neme)

    :no:
    Global NCAP Rating: 1 / 5 Stars (Adult Protection)

    Child Safety: 0 / 5 Stars

    Verdict:
    It is a budget-friendly city car, but its structural integrity is considered "unstable" by modern safety standards.
    1000cc or 1200cc JDM da hondama?Ativa eka awulda machn?
     
    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,152
    2,398
    113
    හරියට දන්න එකෙක් එක්කන් ගිහින් බලලා ගනින් ගොඩාක් pick me uber දුවපුවා තියෙනවා හම යන්න දුවලා මිටර් කරකවලා විකුණන එව්වා ගත්තොත් ඉතිං වියදම් තමා
    අනිත් එක alto , hire වලට කියපු වාහනේ .
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,421
    6,909
    113
    වින්ටර් ෆොල්
    Mata kiyala dipan ahapu akata answer aka???

    2026 wagonr zx upgrade aka option adui neda 2025 zx upgrade akata wada???
    එහෙම කියන්න නම් දන්නේ නෑ බං. කොහොම හරි මීටර් පැනල එක වෙනස් උනා. දැන් full digital meter එකක් එන්නේ. කටු නෑ කලින් වගේ (මන් නම් කැමැති මේ mechanical meter එකට බං වාහනේට සුපිරි ලූක් එකක් එනවා එකෙන්) අනිත් එක RPM meter එක අයින් කරලා මේක නම් පට්ට වටිනවා බං fuel economy වලට. මේක බලාගන්න වෙන විදියක් ඇති dedicated guage එක අයින් කරලා. ලූක් එක පොඩ්ඩක් වෙනස් කරලා පොඩ්ඩක් 2014 වාහනේ වගේ shape එක අරන්. මන් මේකටත් කැමැති නෑ. 2023, 2024, 2025 වාහන පට්ට sexy looking 🥹. Better looking than some of the sedans for me. අලුතෙන් ad වෙලා තියෙනවා Heated Steering wheel එකක්. Heated seats improve කරලා පිටත් එක්ක රත් වෙන්න. මේවා නම් අපිට එච්චර වැදගත් නෑ බං. වටිනා දෙකට add වෙලා තියෙන්නේ . Color Light reading and Road signs reading features දෙක. එක් කියනෙන් පාරේ color ලයිට් එතකොට road marks වාහනේ read කරලා උබට එක එක warning දෙනවා. මේක Audio feedback එකක් විදියට එනවා කියලා තිබ්බේ හැබැයි meter panel එකෙත් වදි. Japan පොඩ්ඩක් පුරුදු උනා නම් japan කෙල්ලෙක් එක්ක කතා කර කර උනාට වාහනේ පදින්න පුළුවන්. 😂. මේවාට අමතරව නම් වෙනස්කම් දැක්කේ නෑ අනිත් ඔක්කොම එකම වගේ.
    1770640727217.jpeg

    1770640746706.jpeg
     
    View attachment 262417
    View attachment 262418
    Mage aka hodai wage ahenam

    mage eke hud tiyenawa original 4 way tiyenawa:P
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,265
    2,877
    113
    මම උපරිම ලක්ශ හැටකට වගේ වාහනයක් හොයනවා. ටිකක් ඉඩ තියෙන තෙල් වැඩ කරන වාහනයක් බැලුවෙ. මට සෙට් උනේ වැගන් අර් එක තමයි. මේකේ මොඩ්ල්ස් ගොඩක් එනවා. Stingray , Wagon R , FZ, , මේවායේ වෙනස මොකද්ද? සමාන්යෙන් ගනිද්දි බලන්න ඔනේම දේවල් මොනවද ? වාහනයේ ටෙක්නිකල් පැත්තෙන්. දැනට තියෙන මොඩ්ල්ස් වලින් නොමලි මේන්ටෙන්ස් කොස්ට් එකක් ටිකක් අඩු මොඩ්ල් එක මොකද්ද ? විශෙශයෙන් බලන්න ඔනේ දේවල් මොනා හරි තියෙනවද ? දන්න අය ඉන්නව නම් සප් එකක් දෙන්න.
    oya thunama ekama engine eka. samahara Stingray witharak Turbo. nathnam fuel economy arawa mewa serama ekai. pitin pena wenas kam arunama ehema loku deyak na.

    pita opeta wadipura gewanna asa nam FZ or Stringray. nathnam FX ekak hodatama athi.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,503
    8,698
    113
    ඊයේ පික්මි එකට අවේ නිසාන් roox එකක්.. එකනම් ඇතුලේ පට්ට.. වැගන් එකට වැඩිය ගතියක් තියෙනවා.. පොඩ්ඩක් හොයලා බැලුව, auto pilot මගුලකුත් තියෙනවා, හැබැයි 80-85 වගේ රේන්ජ් එක.
     
    • Like
    Reactions: eksudda

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,944
    11,675
    113
    මම උපරිම ලක්ශ හැටකට වගේ වාහනයක් හොයනවා. ටිකක් ඉඩ තියෙන තෙල් වැඩ කරන වාහනයක් බැලුවෙ. මට සෙට් උනේ වැගන් අර් එක තමයි. මේකේ මොඩ්ල්ස් ගොඩක් එනවා. Stingray , Wagon R , FZ, , මේවායේ වෙනස මොකද්ද? සමාන්යෙන් ගනිද්දි බලන්න ඔනේම දේවල් මොනවද ? වාහනයේ ටෙක්නිකල් පැත්තෙන්. දැනට තියෙන මොඩ්ල්ස් වලින් නොමලි මේන්ටෙන්ස් කොස්ට් එකක් ටිකක් අඩු මොඩ්ල් එක මොකද්ද ? විශෙශයෙන් බලන්න ඔනේ දේවල් මොනා හරි තියෙනවද ? දන්න අය ඉන්නව නම් සප් එකක් දෙන්න.
    MRJ kiyala ekek car review karanawa YouTube eke. Uge WagonR review eka balapan umbe prasha okkotama uttra hambei
     
    • Like
    Reactions: Choot

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    aluth zx upgrade akata wada 2025 upgrade eke option wediy neda???

    zl nam hoda choice akak fx walata gahapu

    2026 zx walata wada 2023/2025 upgrade aka option wedi mama hithanne

    Nee machan 2018 mage akatath ona une nee eke gahala tibbeth petrol/electric kiyala , dan wetenne petrol witarai oka . Dan emissions report ona..

    me anduwen mokakda magulak kala mild hybrid walata . eka nisa new mild hybrid okkotama wage ona danna taramin
    ------ Post added on Feb 8, 2026 at 11:25 AM

    මම සීන් එක හොයලා බැලුවා. mild hybrid එකට දැන් පොතේ වදින්නේ පෙට්‍රල් කියලා.

    Dan 1st year witharai dum parikshane natte. Hybrid walatath one man htnne dan

    👍

    ඊයේ පික්මි එකට අවේ නිසාන් roox එකක්.. එකනම් ඇතුලේ පට්ට.. වැගන් එකට වැඩිය ගතියක් තියෙනවා.. පොඩ්ඩක් හොයලා බැලුව, auto pilot මගුලකුත් තියෙනවා, හැබැයි 80-85 වගේ රේන්ජ් එක.

    මටත් කෙනෙක් ඕක කිව්වා.
    ------ Post added on Feb 12, 2026 at 11:01 PM
     
    • Like
    Reactions: snm1990