Wagon R එකක් ගන්න ඔනේ.

Matsola

Well-known member
  • Mar 18, 2017
    747
    752
    93
    raize eka hondaida
    Japan eka hodai. ( kathawata japan ewa hodai kiyala kiyanawata neme)

    JDM Wagonr හොඳ safe vehicle එකක්, අලුත් එකේ නම් airbags 6ක් එනවා.
    හොඳ rating එකක් තියෙනවා JNCAP 4/5. පොඩියට පෙනුනට body design එකේ ඉඳන් හැම දේම safety focus කරලා හදලා තියෙන්නේ. අනිත් එක හොඳ ADAS package එකක් එනවා. Tractions control, Auto break, lane keep, Lane departure warning, wobble detection

    https://www.nasva.go.jp/mamoru/en/assessment_car/detail/98#result_list01

    :no:
    Global NCAP Rating: 1 / 5 Stars (Adult Protection)

    Child Safety: 0 / 5 Stars

    Verdict:
    It is a budget-friendly city car, but its structural integrity is considered "unstable" by modern safety standards.
     
    Zayden

    Active member
  • Aug 4, 2025
    70
    98
    33
    Owata emissions test naha, enisa meter karakopuwa hoyanna ba, condition balala ganna..

    Stingray j style kiyanne parana model eka. Mh44

    Anik ewa mh55 aluth ekema version
    Mn laga 2024 zx ekak thiyenw, eekata emission test krnn una ne bn
    Hethuwa dannawada
     
    • Like
    Reactions: johnferna678

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,421
    6,909
    113
    වින්ටර් ෆොල්
    අලුත් Wagon R හැම model එකේම Adaptive cruise control & lane keep assist තියනවා ද මචන් ?

    Wagon R එකේම Mazda හදන model තියෙනවා නේද අඩුවට, ඒවා ගන්න එක අවුල් ද ?
    Fx Hybrid, Custom Z දෙකේ තමයි එන්නේ. FX petrol එකේ නෑ. Mazda එකත් එකම වාහනේ බං ඇතුළේ chassie එකේ ගහලා තියෙන්නේ Suzuki Motor corporation කියලා 😂. Mazda Flair XS කියන්නේ Wagonr Custom Z Upgraded package එක. එක නිසා Mazda එක ගන්න එක ලාබයි බං. 15inch alloy wheel, UV/IR cut glass, Gear knob genuine leather, Steering wheel genuine leather wrapped. කෙටියෙන් කිව්වොත් Wagonr Custom Z එකේ Variant 3 ක් තියෙනවා. (Susuki) ZX, ZT (මේක Turbo), ZX (Upgraded) mazda flair එකේ එන්නේ High end model 2 විතරයි. Fx එක ගත්තත් එහෙමයි. Suzuki එකේ petrol basic වාහනයක් එනවා. ආයේ Hybrid එකක් එනවා. Mazda උන් විකුණන්නෙ Hybrid Version එක විතරයි. ඒ කියන්නේ උබ මොකක් ගත්තත් MAzda එකක් නම් ගන්නේ කවදාවත් අඩුම level එකේ වාහනේ හම්බෙන්නේ නෑ. මොකද උන් විකුණන්නෙ Suzuki ලාගේ high end ම මොඩල් ටික විතරයි. එහෙම බැලුවම Mazda එක ගන්න එක පට්ට ලාබයි. මේ වාහනේ Spare parts ඔක්කොම susuki තමයි එන්නේ. වාහනේම suzuki ඉතින් badge එක ඇරෙන්න. ඔය rebadge සින් එක යන්නේ japan වල සමහර උන් mazda වලටම ආසයි පරම්පරාවෙන් mazda උන් ඉන්නවා ඒ වගේ උන්ට දෙන්න mazda එකෙන් වාහනයක් engineer කරනවාට වඩා අවුරුදු 30ක් විතර engineer කරපු Suzuki වාහනේ rebadge කරලා විකුණන එක උන්ට ලෙසයි එකයි.

    Japan eka hodai. ( kathawata japan ewa hodai kiyala kiyanawata neme)

    :no:
    Global NCAP Rating: 1 / 5 Stars (Adult Protection)

    Child Safety: 0 / 5 Stars

    Verdict:
    It is a budget-friendly city car, but its structural integrity is considered "unstable" by modern safety standards.
    ඔය ඉන්දියන් එක බං 😂😂 ඉන්දියන් ඒව කොහොමත් එහෙම තමයි. අර fronx එක දැක්කේ නැද්ද. JDM wagonr එක Global විකුණුවැත් නෑ කවදාවත් Gloabl NCAP test කරෙත් නෑ. Maruti suzuki wagonr කියන්නේ ඉන්දියන් ලධියක්. එකට 1 ආපු එකත් පුදුමයි. 😂😂 Suzuki Wagonr කියන්නේ japan වාහනේ.

    Indian
    1770489258749.jpeg

    Japan
    1770489500718.jpeg

    Japan එක domestic market විතරයි හදන්නේ. Global market එකට එන්නේ නෑ. Global market එන්නේ ඉන්දියන් maruti wagonr එක
    ------ Post added on Feb 8, 2026 at 12:06 AM
     
    Attachments

    • 1770489315043.jpeg
      1770489315043.jpeg
      59.4 KB · Views: 26
    Last edited:

    roj

    Well-known member
  • Nov 21, 2019
    1,795
    1,404
    113
    Fx Hybrid, Custom Z දෙකේ තමයි එන්නේ. FX petrol එකේ නෑ. Mazda එකත් එකම වාහනේ බං ඇතුළේ chassie එකේ ගහලා තියෙන්නේ Suzuki Motor corporation කියලා 😂. Mazda Flair XS කියන්නේ Wagonr Custom Z Upgraded package එක. එක නිසා Mazda එක ගන්න එක ලාබයි බං. 15inch alloy wheel, UV/IR cut glass, Gear knob genuine leather, Steering wheel genuine leather wrapped. කෙටියෙන් කිව්වොත් Wagonr Custom Z එකේ Variant 3 ක් තියෙනවා. (Susuki) ZX, ZT (මේක Turbo), ZX (Upgraded) mazda flair එකේ එන්නේ High end model 2 විතරයි. Fx එක ගත්තත් එහෙමයි. Suzuki එකේ petrol basic වාහනයක් එනවා. ආයේ Hybrid එකක් එනවා. Mazda උන් විකුණන්නෙ Hybrid Version එක විතරයි. ඒ කියන්නේ උබ මොකක් ගත්තත් MAzda එකක් නම් ගන්නේ කවදාවත් අඩුම level එකේ වාහනේ හම්බෙන්නේ නෑ. මොකද උන් විකුණන්නෙ Suzuki ලාගේ high end ම මොඩල් ටික විතරයි. එහෙම බැලුවම Mazda එක ගන්න එක පට්ට ලාබයි. මේ වාහනේ Spare parts ඔක්කොම susuki තමයි එන්නේ. වාහනේම suzuki ඉතින් badge එක ඇරෙන්න. ඔය rebadge සින් එක යන්නේ japan වල සමහර උන් mazda වලටම ආසයි පරම්පරාවෙන් mazda උන් ඉන්නවා ඒ වගේ උන්ට දෙන්න mazda එකෙන් වාහනයක් engineer කරනවාට වඩා අවුරුදු 30ක් විතර engineer කරපු Suzuki වාහනේ rebadge කරලා විකුණන එක උන්ට ලෙසයි එකයි.

    ඔය ඉන්දියන් එක බං 😂😂 ඉන්දියන් ඒව කොහොමත් එහෙම තමයි. අර fronx එක දැක්කේ නැද්ද. JDM wagonr එක Global විකුණුවැත් නෑ කවදාවත් Gloabl NCAP test කරෙත් නෑ. Maruti suzuki wagonr කියන්නේ ඉන්දියන් ලධියක්. එකට 1 ආපු එකත් පුදුමයි. 😂😂 Suzuki Wagonr කියන්නේ japan වාහනේ.

    Indian
    View attachment 262358

    Japan
    View attachment 262360

    Japan එක domestic market විතරයි හදන්නේ. Global market එකට එන්නේ නෑ. Global market එන්නේ ඉන්දියන් maruti wagonr එක
    ------ Post added on Feb 8, 2026 at 12:06 AM
    Wagonr fx safety peteol 2024 ekak 69 ta paduda. AG - 4.5 silver 12000 km
     
    • Like
    Reactions: johnferna678

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    Danne nethi nisa ahanne meka Hybrid non Hybrid Category 2k thiyenawada ?
    Emisson test karanna oneh naha neda ?
    Millage accurate da kiyala balaganna puluwn neh emission test thiyenawa nam.

    Me models tika harida kiyanna danna kenk

    Stingray J style​

    View attachment 262356

    Wagon R FZ - 2017

    View attachment 262352

    FZ 2016

    View attachment 262353

    Wagon R FX

    View attachment 262354

    Suzuki Wagon R Stingray 2018​

    View attachment 262355

    හයිබ්‍රිඩ් ඒවට දුම් සහතික ඕනේ නෑ. පැට්‍රල් එකට ඕනා.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,942
    12,008
    113
    Daihatsu Mira එකක් ගනින්කො වැගන් ආර් එකට වඩා සිරා වාහනේ
    Pissuda ban. Mira eka wagon r tharam petrol karanne na. Athule space adui. Recondition spare parts uth hoyanna tikak amarui..

    Hamoma wagon r ganna nisa wenasakata mira gannawa ara wena kisi wasiyak na..
     
    • Like
    Reactions: ChamaraGL

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    Fx Hybrid, Custom Z දෙකේ තමයි එන්නේ. FX petrol එකේ නෑ. Mazda එකත් එකම වාහනේ බං ඇතුළේ chassie එකේ ගහලා තියෙන්නේ Suzuki Motor corporation කියලා 😂. Mazda Flair XS කියන්නේ Wagonr Custom Z Upgraded package එක. එක නිසා Mazda එක ගන්න එක ලාබයි බං. 15inch alloy wheel, UV/IR cut glass, Gear knob genuine leather, Steering wheel genuine leather wrapped. කෙටියෙන් කිව්වොත් Wagonr Custom Z එකේ Variant 3 ක් තියෙනවා. (Susuki) ZX, ZT (මේක Turbo), ZX (Upgraded) mazda flair එකේ එන්නේ High end model 2 විතරයි. Fx එක ගත්තත් එහෙමයි. Suzuki එකේ petrol basic වාහනයක් එනවා. ආයේ Hybrid එකක් එනවා. Mazda උන් විකුණන්නෙ Hybrid Version එක විතරයි. ඒ කියන්නේ උබ මොකක් ගත්තත් MAzda එකක් නම් ගන්නේ කවදාවත් අඩුම level එකේ වාහනේ හම්බෙන්නේ නෑ. මොකද උන් විකුණන්නෙ Suzuki ලාගේ high end ම මොඩල් ටික විතරයි. එහෙම බැලුවම Mazda එක ගන්න එක පට්ට ලාබයි. මේ වාහනේ Spare parts ඔක්කොම susuki තමයි එන්නේ. වාහනේම suzuki ඉතින් badge එක ඇරෙන්න. ඔය rebadge සින් එක යන්නේ japan වල සමහර උන් mazda වලටම ආසයි පරම්පරාවෙන් mazda උන් ඉන්නවා ඒ වගේ උන්ට දෙන්න mazda එකෙන් වාහනයක් engineer කරනවාට වඩා අවුරුදු 30ක් විතර engineer කරපු Suzuki වාහනේ rebadge කරලා විකුණන එක උන්ට ලෙසයි එකයි.

    mazda eka price kohomada machn
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,662
    3,380
    113
    Fx 2025 75 wage wei machan , custom eka 88 wage @creed1 contact kraganna
    88 ta ganna pissuda oyata:P

    mama gaththe 2025/10 manufacturing
    brand new

    zx upgrade /
    okkoma option tiyena high end ma eka 86.50 sale akakin last month …;)

    Wagonr fx safety peteol 2024 ekak 69 ta paduda. AG - 4.5 silver 12000 km
    Padui
    oyata fx grade 5 or s ganna puluwan wei tawa 1 or 2 lakh add unama
    ------ Post added on Feb 8, 2026 at 9:47 AM

    හයිබ්‍රිඩ් ඒවට දුම් සහතික ඕනේ නෑ. පැට්‍රල් එකට ඕනා.
    Dan oke mokatath ona ..cR eke wadinne petrol kiyala issara tibbe petrol / electric kiyala
    ------ Post added on Feb 8, 2026 at 9:48 AM
     
    • Like
    Reactions: johnferna678

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    Dan oke mokatath ona ..cR eke wadinne petrol kiyala issara tibbe petrol / electric kiyala
    ------ Post added on Feb 8, 2026 at 9:48 AM

    මගේ J Style එකට ඕනවුනේ නෑ.
    හයිබ්‍රිඩ් එකටත් පෙට්‍රල් කියලද පොතේ ගහලා තියෙන්නේ?
    පෙට්‍රල් එකට අවුරුදු 3ක් යනකන් දුම් පරික්ශන ගන්න ඕන නෑ කියන නීතිය තාම තියෙනවද?
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,421
    6,909
    113
    වින්ටර් ෆොල්
    Wagonr fx safety peteol 2024 ekak 69 ta paduda. AG - 4.5 silver 12000 km
    ඔය ගනන් තමා මචං යන්නේ. මොකද tax එක විතරක් ලක්ෂ 40ක් 42ක් විතර වෙනවා. හැබැයි petrol එකට වඩා Hybrid එකකට යන එක හොඳයි. මොකද Motor assists එක නිසා වාහනේ පට්ට pickup වෙනවා. 660cc වාහනේ 1000cc වගේ feeling එකක් එනවා ඒකෙන්. අලුතෙන් ZL කියලා modal එක්ක එනවා 2026. එකේ ඉස්සරහ look එක Custom Z එක වගේ. අනිත් ඔක්කොම FX එක වගේ. Look එක බලනවා නම් එක හොඳයි 73ක් වගේ වෙයි. හැබැයි මන් නම් කියන්නේ 2024 FX -S Hybrid එකක් ගන්න කියලා. ඒ වාහනේ සුපිරි. ඔක්කොම features ටික එනවා. Petrol වාහනේට වඩා ගොඩක් features තියෙනවා එකේ. 72 73 වෙද්දි ගන්න බැරි වෙන එකක් නෑ.

    88 ta ganna pissuda oyata:P

    mama gaththe 2025/10 manufacturing
    brand new

    zx upgrade /
    okkoma option tiyena high end ma eka 86.50 sale akakin last month …;)

    Padui
    oyata fx grade 5 or s ganna puluwan wei tawa 1 or 2 lakh add unama
    ------ Post added on Feb 8, 2026 at 9:47 AM

    Dan oke mokatath ona ..cR eke wadinne petrol kiyala issara tibbe petrol / electric kiyala
    ------ Post added on Feb 8, 2026 at 9:48 AM
    දැන් sale කාරයො fuck වෙලා ඉන්නේ වාහනේ දුන්නේ නැත්නම් උන්ට දඩයක් වදිනවා එක නිසා ගත්ත ගානටත් අඩුවට දෙනවා. එහෙම එකක් බලලා ගනිල්ලා ගන්න එකෙක්.
    ------ Post added on Feb 8, 2026 at 10:53 AM

    mazda eka price kohomada machn
    same price බං. වෙනසක් නෑ.
    ------ Post added on Feb 8, 2026 at 10:54 AM

    Daihatsu Mira එකක් ගනින්කො වැගන් ආර් එකට වඩා සිරා වාහනේ
    Mira එක wagonr එකට වඩා හොඳ නම් නෑ කිසිම විදියකින්. හැබැයි ඒකත් හොඳ වාහනයක් Budget නැත්නම් ගන්න හොඳයි.
    ------ Post added on Feb 8, 2026 at 10:56 AM

    e service waladi high pressure watura allauwa thama..adjuster eka cover karala heduwama no problem
    අලුත් වාහනේ adjuster Sealed එන්නේ, ඒත් පරිස්සම් කරන එක ඇගට ගුණයි.
    ------ Post added on Feb 8, 2026 at 10:57 AM

    Mn laga 2024 zx ekak thiyenw, eekata emission test krnn una ne bn
    Hethuwa dannawada
    දැන් custom එකෙන් ගොඩක් වාහන Hybrid Category එකෙන් අයින් කරනවා උන්ට tax එක ගන්න ඕනේ නිසා. Engine එක නැතුව motor විතරක් යන්න පුළුවන් ඒව තමා උන් hybrid කියලා සලකන්නේ. පකේ නීති ඉතින්. Custom එකෙන් declare කරලා දිගටම ඒක තමා යන්නේ.
    ------ Post added on Feb 8, 2026 at 11:00 AM
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,662
    3,380
    113
    ඔය ගනන් තමා මචං යන්නේ. අලුතෙන් ZL කියලා modal එක්ක එනවා 2026. එකේ ඉස්සරහ look එක Custom Z එක වගේ. අනිත් ඔක්කොම FX එක වගේ.

    aluth zx upgrade akata wada 2025 upgrade eke option wediy neda???

    zl nam hoda choice akak fx walata gahapu

    2026 zx walata wada 2023/2025 upgrade aka option wedi mama hithanne

    මගේ J Style එකට ඕනවුනේ නෑ.
    හයිබ්‍රිඩ් එකටත් පෙට්‍රල් කියලද පොතේ ගහලා තියෙන්නේ?
    පෙට්‍රල් එකට අවුරුදු 3ක් යනකන් දුම් පරික්ශන ගන්න ඕන නෑ කියන නීතිය තාම තියෙනවද?
    Nee machan 2018 mage akatath ona une nee eke gahala tibbeth petrol/electric kiyala , dan wetenne petrol witarai oka . Dan emissions report ona..

    me anduwen mokakda magulak kala mild hybrid walata . eka nisa new mild hybrid okkotama wage ona danna taramin
    ------ Post added on Feb 8, 2026 at 11:25 AM
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,773
    5,745
    113
    7th_generation_Daihatsu_Mira_01.jpg

    1280px-2nd_generation_Daihatsu_Mira_e-S_L_rear.jpg

    Daihatsu Mira ekath hondai kiyanava bn. Thel vada karanavalu. 2025 ekak 70k vage veddi ganna puluwan mn hithanne.
    ඉතින් පොඩ්ඩක් වැඩියෙන් දීලා ඔරිජිනල් ඇල්ටෝ එකම ගනින්කෝ. දෙකම එකයි. වැගන් ආර් එක ඕකට වඩා හොඳයි බන්. හැට අටක් විතර brand new ගන්න පුළුවන්.
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,662
    3,380
    113
    ඉතින් පොඩ්ඩක් වැඩියෙන් දීලා ඔරිජිනල් ඇල්ටෝ එකම ගනින්කෝ. දෙකම එකයි. වැගන් ආර් එක ඕකට වඩා හොඳයි බන්. හැට අටක් විතර brand new ගන්න පුළුවන්.
    Eka hari matanam mira akata wada japan alto aka hodai
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,871
    22,183
    113
    Kaer Morhen
    thewitcher.com
    මගේ J Style එකට ඕනවුනේ නෑ.
    හයිබ්‍රිඩ් එකටත් පෙට්‍රල් කියලද පොතේ ගහලා තියෙන්නේ?
    පෙට්‍රල් එකට අවුරුදු 3ක් යනකන් දුම් පරික්ශන ගන්න ඕන නෑ කියන නීතිය තාම තියෙනවද?
    Dan 1st year witharai dum parikshane natte. Hybrid walatath one man htnne dan
     
    • Like
    Reactions: johnferna678

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    :cool: එන්න මේ පැත්තෙ......www. w r o c s l . lk ඔතන තියෙනව අපේ ෆේස් බුක් එකේ ලින්ක් එකත්.... ඒකෙන් එන්න :yes:
     
    • Like
    Reactions: johnferna678

    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,114
    1,609
    113
    Brand new නම් 60 ට ගන්න බෑ බං. Second hand බලපන් 2017 FZ එකක් ගන්න බලපන්. Stingray එක තමා හොඳම 60ට හොඳ එකක් සෙට් වෙයි කියලා හිතන්න බෑ කලින් ඕක 70 ටත් ගියා දැන් නම් 65 වගේ යන්නේ. අලුත් එකක් ගන්නවා නම්. Personal import කරලා FX hybrid එකක් ගන්න පුළුවන් වෙයි 72 කට වගේ. FX එකේ look එක නම් නෑ එච්චර. හැබයි අලුත් වාහනේ තෙල් කරනවා වැඩි Adaptive cruise control තියෙනවා lane keep assist තියනවා. Wagon R නම් 0 - 100 දන්නවා මන් ඕන එකක් අහපන්. 😂 . මගේ recommendation එක නම් 2024 වගේ FX hybrid එකක් ගන්න කියලා. Second hand මාර්කට් වැඩි ලෙඩ 0 බය නැතුව පදින්න පුළුවන් අවුරුදු 5ක් වත් අඩුම.

    උඹව මාර්ක් කරලා තියාගන්න ඕනේ. ඉස්සරහට ඕනේ වෙයි වගේ