Wagon R එකක් ගන්න ඔනේ.

kasunkaru

Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    එකේ තියෙනවා නේද? මම කලින් එයාලගෙන් ඇහුවම සේෆ්ටි පැකේජ් එකේ AEB තියෙනවා කිව්වා. + ABS.
    electronic brake kiwe hand brake natuwa podi button ekak adinna tiyena eka
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,421
    6,909
    113
    වින්ටර් ෆොල්
    thanks මචෝ පැහැදිලි කිරීමට , Turbo එක ගැන උඹේ අදහස මොකක්ද මචන් ? Mazda එකෙත් Turbo එකක් එනවද ?
    Trubo කියන්නේ ZT මචං, Mazda එකෙත් තියෙනවා. Trubo එක පට්ටම pickup හැබැයි තෙල් වැඩ කරනවා අඩුයි. මේක 660cc වාහනයක් කිව්වම ගොඩක් උන් කියන්නේ pickup නෑ වාහන overtake කරන්න බෑ වගේ කතා. ඔන්න ඔයින් එකෙක්ට Custom ZT එකක් පදින්න දුන්න දාට තමයි රෙද්දේ රෙවෙන්නේ. Driving pleasure නම් උබට ඕනේ Turbo එක හොඳයි නැත්නම් NA එක ගනින් එක තෙල් කරනවා වැඩි සහා maintain ලේසියි. තව එකක් තියෙනවා ZT එකේ padle shifters එනවා. CVT උනාට manual gear ratio හදලා දෙනවා එකෙන්. අලුත් stingray එකේ දැන් turbo model එක විතරයි එන්නේ. මේකේ Hybrid system එකක් Custom Z එකට වඩා powerful කරලා තියෙන්නේ සුපිරිම sports vibe එකක් දෙන්න. මේකේ hybrid motor එක ටිකක් power වැඩි battery එකත් ටිකක් ලොකුයි Custom Z එකට වඩා ඒක නිසා . 0 - 100 9Sec වගේ ගන්න පුළුවන්.

    • Like
    Reactions: Elv888

    NetFreak

    Well-known member
  • Oct 23, 2016
    1,616
    2,841

    Wagon R highest grade eka ZT ekada, ZX ekada? Stingray ekada? :baffled:
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,421
    6,909
    113
    වින්ටර් ෆොල්
    Wagon R highest grade eka ZT ekada, ZX ekada? Stingray ekada? :baffled:
    ඉස්සර නම් Stingray දැන් වෙනස්. දැන් stingray කියන්නේ වෙනම model එකක්. stingray sport vibe focus කරලා හදපු කාර් එකක්. ZT එකෙයි stingray එකෙයි ඇත්තටම වෙනසක් නෑ. Hybrid motor එක ඇරෙන්න.